දැන් මං හිතන්නෙ උබ පිරිනිවන් පාන්න කාලෙ හරි ඇති...
නොදකින් ගොබ්බයා. දැන් සැප ඇති නේ. පැය 10 නෙවෙ අන්න අරුන් විනාඩි 10න් 10ට උප්ඩේට් කරනවා. දැන්

මුට බනින්න එපා බන්. ඔය අප්ඩේට් එක කොහොමත් එන්න තිබ්බ එකක්.. මොකද උබල හිතනවද ටෙලිකොම් එකේ ඉන්නේ බත්කන හරක් කියලා?
නෑ නේ.. ඔය පැය 10න් 10 පඅප්ටේට් වෙන එක විනාඩි 10 උනේ මුගේ වරදක් කියන්නේ කොහොමද.. නිකන් බොරු වැඩක් මූට බනිනවා කියන්නේ
එළකිරියේ දානවා කියන්නේ පත්තරේ දැම්ම වගේ තමා . EX Alien සින්දුව සතියකින් ලක්ෂ ගානක් බැලුවේ එළකිරියේ දාපු Thread එකක් නිසා .එළකිරියේ දෙයක් දාද්දි දෙපාරක් හිතපල්ලා![]()

කියපු දේ හරියට කියවපන් බංමෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.මම කිව්වෙ නෑ නේ මේකේ දැම්ම හම ප්රසිද්ධ වෙන්නෙ නෑ කියල.කියපු දේ හරියට කියවපන් බං
මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.
මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.

mama dannava new trick ekak router eka off kalath slow novi download speed eka tiyenna 
මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.
මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.

hahaa me trick eka dan iwaraimama dannava new trick ekak router eka off kalath slow novi download speed eka tiyenna
![]()

LOL ... mamanam elakiri trick ekak dannawa ... monthly 200 GB wenakan download karanna puluwan![]()

මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.
මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.

sirawatama ban.bath kan harak kiyanne mun wage unta.kalakanni![]()

pau ban ohommama baninnath epa muta![]()
![]()

ara TOMTOP ekatath kelewwe me wage kalakanniyek .ubata matakada ee seen eka ?![]()