SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    දැන් මං හිතන්නෙ උබ පිරිනිවන් පාන්න කාලෙ හරි ඇති...

    නොදකින් ගොබ්බයා. දැන් සැප ඇති නේ. පැය 10 නෙවෙ අන්න අරුන් විනාඩි 10න් 10ට උප්ඩේට් කරනවා. දැන්

    :rofl::lol:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මුට බනින්න එපා බන්. ඔය අප්ඩේට් එක කොහොමත් එන්න තිබ්බ එකක්.. මොකද උබල හිතනවද ටෙලිකොම් එකේ ඉන්නේ බත්කන හරක් කියලා?
    නෑ නේ.. ඔය පැය 10න් 10 පඅප්ටේට් වෙන එක විනාඩි 10 උනේ මුගේ වරදක් කියන්නේ කොහොමද.. නිකන් බොරු වැඩක් මූට බනිනවා කියන්නේ

    එළකිරියේ දානවා කියන්නේ පත්තරේ දැම්ම වගේ තමා . EX Alien සින්දුව සතියකින් ලක්ෂ ගානක් බැලුවේ එළකිරියේ දාපු Thread එකක් නිසා .එළකිරියේ දෙයක් දාද්දි දෙපාරක් හිතපල්ලා :dull::dull::dull:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    අනිවා 2012 ඔක්තෝබර් ඉදල ඔය එක්ස් ඒලියන් වීඩියෝ එක මේකේ ත්‍රෙඩ් එක දානකල් එක 1000 ක් වත් බලල තිබුනේ නැද්ද කොහෙද. මේකේ දැම්මා විතරයි හිට් උනා. :yes: :yes: :yes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    එළකිරියේ දානවා කියන්නේ පත්තරේ දැම්ම වගේ තමා . EX Alien සින්දුව සතියකින් ලක්ෂ ගානක් බැලුවේ එළකිරියේ දාපු Thread එකක් නිසා .එළකිරියේ දෙයක් දාද්දි දෙපාරක් හිතපල්ලා :dull::dull::dull:

    මම කිව්වෙ නෑ නේ මේකේ දැම්ම හම ප්‍රසිද්ධ වෙන්නෙ නෑ කියල.:oo: කියපු දේ හරියට කියවපන් බං
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මම කිව්වෙ නෑ නේ මේකේ දැම්ම හම ප්‍රසිද්ධ වෙන්නෙ නෑ කියල.:oo: කියපු දේ හරියට කියවපන් බං
    මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.

    මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.

    මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.

    :yes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.

    මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.

    ඕනේ නම් මාසයක් දෙකක් ඉක්මන් වෙන්න ඇති:baffled::baffled:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    මෙහෙමයි ඉතිං ඕක කරන විදිය ඉස්සර දැනගෙන හිටියේ බොහොම ටික දෙනයි. උන් ඒක කරත් එස්.එල්.ටී එකට එච්චර පාඩුවක් වුනේ නැහැ.

    මේකේ දාල පබ්ලිසිටි දුන්නට පස්සේ ඉතිං වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං එස්.එල්.ටී එක කරන්න ප්ලෑන් කරන් හිටපු දේ ඉක්මන් කරා.

    sirawatama ban.bath kan harak kiyanne mun wage unta.kalakanni :(