මේ මම දැක්කා ඹ්කත් ලංකාබෙල් වලට මාරු වෙනවා කියලා දාලා තිබ්බා.![]()
අන්තිම පැය දෙකේදි වැඩේ අහු උනේ
මේකේ සීනියර් උන්ගේ ලොකු සීන් බලන්න ඕනේ නෑ. මම හොයා ගත්ත වැඩේසමහරවිට මේකෙ krizta ගේ ක්රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.
ඕන එකෙක්ට කියල දෙනවා. වෙලාව තියන හැටියට දවස් දෙක තුනකින් ත්ර්ඩ් එකක් දන්නම්![]()

සමහරවිට මේකෙ krizta ගේ ක්රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.







ellaz .