SLT 4G ගුපියෝ වරෙල්ල .....

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    SLT 4G ගුපියනි.මේ ස්පීඩ් නොර්මල් ද ? :baffled:


    Time : 06.00 am :baffled:

    B310s-925 (inside room) 0..5A Power Adapter

    15415511505.png


    B310s-925 (inside room) 1A Power Adapter

    15415521213.png


    B310s-925 (near window) 1A Power Adapter

    15415526662.png


    B310s-925 (near window) 0.5A Power Adapter

    15415532016.png
     
    • Haha
    • Like
    Reactions: 2osama and Cenon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    925 එකේ බෑන්ඩ් 38, 40 විතරයිනේ
    927 එකක් අරන් rooming ඔන් කරපන් මොබිටෙල් ලාගේ බෑන්ඩ් 1, 3 වලට කනෙක්ට් වෙයි ඒවා නම් speed ඔය පොන්න TDD band වලට වඩා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    තමුසේ නම් හෙන වාතයක් ඔයි කොයි වෙලාවෙත් 4G ප්‍රශ්න පතරයක් උස්සගෙන එන්නේ මේකට🤣