SLT 4G ප්‍රශ්නයක්

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
මන් මේක හැදුවේ දැන් මේ SLT 4G ගන්න අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා signal නැති එක සහ active කරන්න ලොකු කාලයක් ගන්න එක.. :(
ඔයාලට SLT 4G ගැන තියන ප්‍රශ්න කියන්න.
 
  • Like
Reactions: lochana.ac2500

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    Matath oya prashne thibba. :angry: Elakiri eke thread ekakuth demma eka gena ahala..:)
    Slt customer care ekata call kalarala ahuwama adala area ekata signal thiyeda kiyala, eyala e kittuwa thiyena regional office eke number eka dunna call karala ahana kiyala. :rolleyes:
    Ekata call kalama kiuwe e peththata giya aya innawa signal nam eka bar ekak wath nehe kiyala. :no:
    Passe gihin SLT service center ekata gihin ahuwama eyala e area eka barawa inna kenekge number eka dunna singal thiyeda nedda kiyala check karana. :P
    Eya eka katha karala dawasak daagena, eya aawa signal check karana.
    Signal eka bar ekak wath thibbe nehe.
    Hebei 11Mbps speed ekak aawa.
    Passe wena room ekaka check kalama signal bar 1k aawa, ethokata 23Mbps wage aawa. :)
    Ita passe mama purchase kala.
    ACTIVATE wenna dawasak wath giye nehe. :P
    Dawal purchase kalama pahuwa da ude weddi activate wela thibba.
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    SLT නැති කමට dialog ගන්නද?

    මටත් ඕක ඔහොමම වුණා.. කෙනෙක් ආව signal බලන්න. එත් signal තිබුනේ නෑ. :no:
    පස්සේ මන් ඇහුව මේ පැත්තට signal දෙන්න කොච්චර කල් යයිද කියල. ඒවා කියන්න බෑ කිවුව.:no:
    තව දෙයක් තියනවා දැන් හැමතැනම promotion කියල rs 1000 routers දෙනවා signal තියනවද මුකුත් බලන්නේ නැ. දන්න හැමෝටම කියන්න එහෙම ගන්න යන්න එපා. මොකද එහෙම අරන් signal නැති වුනොත් අවුරුද්දක් යනකන් deactive කරන්න බැහැ කියල කිවුව මන් slt එකට කතා කලහම..

    දැන් මන් dialog 4g ගන්න හිතන් ඉන්නේ. slt එකේ 450 package එක dialog වල 600ක් වෙනවා. dialog හොදයිද? :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dialog වල ඩේටා slt නම් එකට වඩා ගනන් වැඩියි, ඒත් එකේ coverage එකනම් මම හිතන්නේ slt එකට වඩා වැඩියි
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    dialog වල ඩේටා slt නම් එකට වඩා ගනන් වැඩියි, ඒත් එකේ coverage එකනම් මම හිතන්නේ slt එකට වඩා වැඩියි

    :) එක තමයි මචං මමත් හිතනවා බොහෝ දුරට signal ඇති කියල. මගේ යාලුවෙක් ඉන්නවා connection දෙන.පොර මට router එක 2900 ට දෙන්නම් කිවුව දැන් promotion එකක් යනවා කියල.
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    SLT 4G සිග්නල් අඩු අයට SLT එකෙන් OUTDOOR Type Router එකක් දෙනවා. මම පාවිච්චි කරනවා. කිසිම අවුලක් නැහැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1762185
    මේ ගැන දැනුවත් කරපු එක ගොඩක් වටිනවා. ඕන තැනකට signal අහු වෙයිද ඕකෙන්? මෙහෙට නම් signal පොඩ්ඩක් වත් අහු වුනේ නම් නැ.:no:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    ඕන තැනකට Signal අහුවෙන්නේ නම් නෑ මචන්. 4G Tower එකෙන් 3km වගේ ඈත ඉන්න අයට මේක ප්‍රයෝජනවත්.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕන තැනකට Signal අහුවෙන්නේ නම් නෑ මචන්. 4G Tower එකෙන් 3km වගේ ඈත ඉන්න අයට මේක ප්‍රයෝජනවත්.

    1000 ta dena eka meekata maru karanawada ban?uben keeyak gaththeda?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1000 ta dena eka meekata maru karanawada ban?uben keeyak gaththeda?

    අමතර අයකිරීමක් නම් නැහැ. ඒත් පැකේජ් එක 1490 එකට මාරු කරගන්න ඕන.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මටත් ඕක ඔහොමම වුණා.. කෙනෙක් ආව signal බලන්න. එත් signal තිබුනේ නෑ. :no:
    පස්සේ මන් ඇහුව මේ පැත්තට signal දෙන්න කොච්චර කල් යයිද කියල. ඒවා කියන්න බෑ කිවුව.:no:
    තව දෙයක් තියනවා දැන් හැමතැනම promotion කියල rs 1000 routers දෙනවා signal තියනවද මුකුත් බලන්නේ නැ. දන්න හැමෝටම කියන්න එහෙම ගන්න යන්න එපා. මොකද එහෙම අරන් signal නැති වුනොත් අවුරුද්දක් යනකන් deactive කරන්න බැහැ කියල කිවුව මන් slt එකට කතා කලහම..

    දැන් මන් dialog 4g ගන්න හිතන් ඉන්නේ. slt එකේ 450 package එක dialog වල 600ක් වෙනවා. dialog හොදයිද? :oo:

    dialog 4g coverage map eke check karala balahanko