SLT 4G සිම් එක ඩොන්ගල් එකකට

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    SLT 4G සිම් එක ඩොන්ගල් එකකට

    SLT 4G සිම් එක රවුටර් එක වෙනුවට ඩොන්ගල් එකකට දාලා පාවිච්චි කරන්න පුලුවන්ද?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ෆ්‍රීකුවන්සි හරි නම් හරි.. ගොඩක් යුස්ඩ් ඉම්පොට් කරපු එවට නම් හරි. මොඩල් නම්බර් වගයක් තිබ්බා මතක නැ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ෆ්‍රීකුවන්සි හරි නම් හරි.. ගොඩක් යුස්ඩ් ඉම්පොට් කරපු එවට නම් හරි. මොඩල් නම්බර් වගයක් තිබ්බා මතක නැ.

    puluwan mama huawei e3276s - 920 kata daala use karala thiyanawa weda

    හැම 4G ඩොන්ගල් එකකටම හරියන්නෙ නැද්ද බන්.SLT එකෙන් අහුවොත් මොකද? උන් ගාවත් ඩොන්ගල් තියෙනවා නේද?