SLT 4G deactivation..!!

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    SLT 4G connection එකක් deactivate කරන්නේ කොහොමද? online කරන්න පුලුවන්ද? නැත්තම් කතා කරන්න ඕනෙද?
     
    • Like
    Reactions: kinkon

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    SLT 4G connection එකක් deactivate කරන්නේ කොහොමද? online කරන්න පුලුවන්ද? නැත්තම් කතා කරන්න ඕනෙද?
    router ekat aran yanna lagama tiyana slt branch ekata, gihin kiyanna deactivate karanna oni kiyala itapasse balance ekak gewanna wei bill eka itapasse eyala device eka baragatta kiyala letter ekak denawa
     
    • Like
    Reactions: isu_x97

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    1212 කෝල් කරලා අහන්න ,දැන් ගැරන්ටි දීගන්න බැරුව ඉන්නේ, මගෙත් කනෙක්සන් එකක් තියනව ගිය දෙසැම්බර් ගත්ත ඕඑ ටී ටී එකත් එක්ක ගත්ත. ඕටිටි වැඩ නැතුව මාස 4 ක් . අන්තිම පාර රිපෝර්ට් කලාම රෙෆර්න්ස් එකක් එව්වෙත් නෑ . A/C N0 :- 0046830777
     
    • Like
    Reactions: isu_x97