SLT 4G / Dialog 4G

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ‍යාලුවනෙ. SLT 4G ගන්න පුලුවන්ද ඕන තැනක ඉන්න කෙනකුට. එකට සිග්නල් එන්නේ tower වලින්ද? SIM එකක් නේද දාන්න තියෙන්නෙ

    තව එතකොට SLT 4G ද හොඳ නැත්නම් Dialog 4G ද?


     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    sim ekak danne, tower walin enne signal..

    dialog 4g speed eka hodai...

    slt 4g poddak speed adui,,, but gb gana wadi dialog lata wada...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    sim ekak danne, tower walin enne signal..

    dialog 4g speed eka hodai...

    slt 4g poddak speed adui,,, but gb gana wadi dialog lata wada...


    Ganin slt

    Mama eye check kale signal 2 tibbe, uda giyaa dakidi:lol:

    vYtaal5.jpg
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ‍යාලුවනෙ. SLT 4G ගන්න පුලුවන්ද ඕන තැනක ඉන්න කෙනකුට. එකට සිග්නල් එන්නේ tower වලින්ද? SIM එකක් නේද දාන්න තියෙන්නෙ

    තව එතකොට SLT 4G ද හොඳ නැත්නම් Dialog 4G ද?



    මේ ගැන ත්‍රෙඩ් කීපයක්ම ගිහින් තියනවා , සර්ච් එකක් දාල බලපන්
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    6312411768.png

    Dialog / SLT මොක වුනත් හොඳට signal තියෙන එක ගන්න. SLT එකේ GB වැඩියි මං හිතන්නේ.
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    Get a antenna if u get a weak signals :yes:

    recommend karapanko hoda antenna ekak ebay aulak ne epa wela inne
    double antenna router eka thiyenne
    signal 2k thiyenawa but speed ne
    issara patta speed

    anika service eka patta chatar GOBBA wesige puthala inne
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඩයලොග් ඩේටා වලට මොකද උනේ කියලා කවුරුත්ම දන්නේ නැහැ...:(
    :lol:

    :lol::lol::lol:

    SLT ගනින් මචන්
    Dialog හොරෙන් data කපනවා දැක දැකම
    බයිලා කෙලින්නේ පස්සේ
    ගන්න නම් එපා
    7778ගෙන් ගනින් අඩුවටඩ් දෙනවා
     

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    dialog 4g සිග්නල් නැති තැන් වලදී 3g සිග්නල් වලින් වැඩ කරනවද....?
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Machanla site eke tiyenne downlink 8 Mbps kiyalane. ethakota maximum speed mechcharada?
     
    Last edited: