Hawasa indalama down. Galle. Umbalageth case da? Customer care ekath no answer
aruna1 Well-known member Apr 22, 2008 10,817 6,688 113 38 Galle Aug 25, 2021 #1 Hawasa indalama down. Galle. Umbalageth case da? Customer care ekath no answer
Gwynbleidd Well-known member Aug 7, 2020 11,793 22,049 113 Kaer Morhen thewitcher.com Aug 25, 2021 #2 Up wenw down wenw
Sathira529 Well-known member Apr 8, 2019 3,679 1 8,832 113 Aug 25, 2021 #4 4g නෙවෙයි fibre. හැබැයි ස්ලෝ.දැන් දවස් දෙකක්
perv Well-known member May 26, 2015 1,470 716 113 ヽ༼ຈل͜ຈ༽ノ ༼ ºل͟º ༽ ୧ Aug 25, 2021 #6 4G patta slow ada
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,582 113 New York Aug 25, 2021 #7 Connection nathi una man hithuwa bill arears kiyala 4500k geuwa Reactions: allrights
nayi hami Well-known member Jul 18, 2013 724 668 93 Aug 25, 2021 #9 Meheth ehema tama. Man hithuwe Data iwarai kiyala
aruna1 Well-known member Apr 22, 2008 10,817 6,688 113 38 Galle Aug 25, 2021 #10 unge system eke software update ekak kela wela kiyala aranchiyak awa Reactions: kasunkaru
HuntsMan Well-known member Nov 23, 2013 581 363 63 Aug 25, 2021 #12 4G signal down kiuwa island wide. Reactions: NetFreak
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Aug 25, 2021 #13 Hutch 4G Full Down una 10PM
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Aug 26, 2021 #14 BUMPER Reactions: TNHM
Puzhi Well-known member Jan 15, 2009 2,413 323 83 ~** මිණිපුර **~ Aug 27, 2021 #15 තාම හරියට speed නෑ නේද?? මේකට මොකවත් විසඳුමක් නැද්ද?? Reactions: arrow445
arrow445 Well-known member Aug 14, 2018 700 754 93 Aug 27, 2021 #16 ඔව් 1mbps වලින් එහාට යන්නෑ. මදැයි unlimited ගත්තා
magadia Well-known member Nov 14, 2010 3,538 626 113 මගේ බවනේ Aug 27, 2021 #18 අද විතරක් නෙමේයි මගේ දැන් මාස ගානක ඉදලා පට්ට ස්ලෝ..... එපා වෙනවා.
RavinduSha Well-known member Aug 24, 2014 1,100 658 113 Kurunegala Aug 27, 2021 #19 SLT 4G slow since Thursday morning . Can't even browse Elakiri sometimes
Puzhi Well-known member Jan 15, 2009 2,413 323 83 ~** මිණිපුර **~ Aug 29, 2021 #20 අද 1212 කතා කරලා Complaint එකක් දැම්මා.. උන් කියනවා Tower Capacity නෑලු. ඒකයි මෙහෙම Connection Loss වෙන්නෙ Slow වෙලා තියෙන්නෙ කියලා.. මේකෙ ඇත්තක් තියෙනවද?? Reactions: kasunkaru
අද 1212 කතා කරලා Complaint එකක් දැම්මා.. උන් කියනවා Tower Capacity නෑලු. ඒකයි මෙහෙම Connection Loss වෙන්නෙ Slow වෙලා තියෙන්නෙ කියලා.. මේකෙ ඇත්තක් තියෙනවද??