අද 1212 කතා කරලා Complaint එකක් දැම්මා.. උන් කියනවා Tower Capacity නෑලු. ඒකයි මෙහෙම Connection Loss වෙන්නෙ Slow වෙලා තියෙන්නෙ කියලා.. මේකෙ ඇත්තක් තියෙනවද?? puka denna epaa kiyapn