Slt 4g endooooo

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan mama ada gatta 4g eka active kala. Dan oke usage meter eka hadaganna widiya kiyapallako ban. [email protected] ekata mail ekak
    damma mage username
    Ekak dala dan un ekata password ekak hadala ewanawada
    Ban? Please help.....?
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙන් මේ සයිට් එකට ගිහින්
    HTML:
    https://www.internetvas.slt.lk

    register වෙයන් මචන් email එකක් දීලා

    එතන broadband username එකට දෙන්න ඕනා

    උබට router එකට config කරන්න දුන්න username එකේ මුලටික

    ex--

    [email protected]
    වගේනේ තියෙන්නේ එකෙන් @sltadsl.lk කෑල්ල අයින් කරලා අනිත් ටික දෙන්න ඕනේ

    ඊටපස්සේ broadband password එක විදියට දෙන්නේ router එකේ internet settings වල දීල තියෙන paasword එක

    ඔය දෙකම උබට වෙන වෙනම හෝ තනි කොලේක දෙනවා ගෙදරට කනෙක්ෂන් එක ගද්දි
    adsl වල එහෙමයි

    දන් portal password එක හැටියට මේ වගේ එකක් ගහපන් KMUeTa5aiQWR

    mail එක බලහන් එකේ ඇති verify කරහන් ඊට පස්සේ

    එච්චරයි
    site එකට ගිහින් username password දෙන්න තියෙන්න බලන්න පුළුවන් real time details
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මෙන් මේ සයිට් එකට ගිහින්
    HTML:
    https://www.internetvas.slt.lk

    register වෙයන් මචන් email එකක් දීලා

    එතන broadband username එකට දෙන්න ඕනා

    උබට router එකට config කරන්න දුන්න username එකේ මුලටික

    ex--

    [email protected]
    වගේනේ තියෙන්නේ එකෙන් @sltadsl.lk කෑල්ල අයින් කරලා අනිත් ටික දෙන්න ඕනේ

    ඊටපස්සේ broadband password එක විදියට දෙන්නේ router එකේ internet settings වල දීල තියෙන paasword එක

    ඔය දෙකම උබට වෙන වෙනම හෝ තනි කොලේක දෙනවා ගෙදරට කනෙක්ෂන් එක ගද්දි
    adsl වල එහෙමයි

    දන් portal password එක හැටියට මේ වගේ එකක් ගහපන් KMUeTa5aiQWR

    mail එක බලහන් එකේ ඇති verify කරහන් ඊට පස්සේ

    එච්චරයි
    site එකට ගිහින් username password දෙන්න තියෙන්න බලන්න පුළුවන් real time details

    Machan melo deyak hamba une ne ban
    Router eke yata thiyena details arenna.
    Gatta buwath hariyata danne ne. Mail ekak damma
    Slt ekata reply karaida ban?
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Gannakota contact no ekata dunna number eken 1212ta call ekaka aragena thamai oyata hadaganna wenne, call ekak gannama wenawa, contact no ekath application ekata dunna no ekata match wenna wenawa, nethnam wede karala denne ne boho welawata,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Machan melo deyak hamba une ne ban
    Router eke yata thiyena details arenna.
    Gatta buwath hariyata danne ne. Mail ekak damma
    Slt ekata reply karaida ban?

    උබට මචන් ඔය කිව්වා details ගන්න පුළුවන් router එක දන් ඇක්ටිව් කරලා හින්දා
    එකට කරනන් තියෙන්නේ

    router එක on කරලා එකෙන් එන ethernet cable එක plug කරලා pc එකට
    උඹ ඔහේ ඉදන් teamviewer හරහා pc එකට ලොග් වෙඉයන්

    pc එකේ browser එකක් open කරලා 192.168.1.1
    ගහපන්
    එතකොට username password දෙන්න එයි
    එතැන් username admin
    දීලා
    password එක router එක පිටිපස්සේ තියෙන default පස්සොර්ඩ් එක දියන්
    නොර්මල් admin තමා එකත් එන්නේ

    ඒ දීල අහක් වෙලා router එකට ලොග් වෙනවනම් උබට් එකේ ගිහින් settings වල ගන්න පුළුවන් braodband username password

    password ගන්නේ වෙන ක්‍රමේකින්

    pc එකේ firefox දල තියෙනවනම් ගොඩක් හොඳයි .

    (ඔය ඔක්කොටම කලින් router එක පිටිපස්සේ තියෙනවා ගහලා default password එක ගහලා
    එක මුලින් ලියා තියාගනින් )

    slt එක මන් ඒ කියන විදියට කරලා නෑ බන්
    call වලින් නම් කරගන්න ඉක්මන්
    එත් උබට ඒ විදියට බෑනේ

    Thanks machan.
     
    Binary Option Signals

    Junior member
  • Mar 18, 2017
    22
    5
    8
    Mama gedara neme ban inne
    Connection eka gatte gedarata.
    Mail walin thama gema gahanna wenne :yes:

    Gedara inna oni na ban router ekata nemeneh ewanne :rofl:

    Calk kara id, name, wage information dunnama un ahanawa email address ekak. Eka account ekata add karanawa. Ewagema user name ekata enne connection ekata ena number eka. 9411####### password eka un ewele change karala denawa uba kiyana ekata. Echarai simple case ekak. Lassanata talk karapan bn. Email dada hath awuruddak inna wei :P
     
    Binary Option Signals

    Junior member
  • Mar 18, 2017
    22
    5
    8
    උබට මචන් ඔය කිව්වා details ගන්න පුළුවන් router එක දන් ඇක්ටිව් කරලා හින්දා
    එකට කරනන් තියෙන්නේ

    router එක on කරලා එකෙන් එන ethernet cable එක plug කරලා pc එකට
    උඹ ඔහේ ඉදන් teamviewer හරහා pc එකට ලොග් වෙඉයන්

    pc එකේ browser එකක් open කරලා 192.168.1.1
    ගහපන්
    එතකොට username password දෙන්න එයි
    එතැන් username admin
    දීලා
    password එක router එක පිටිපස්සේ තියෙන default පස්සොර්ඩ් එක දියන්
    නොර්මල් admin තමා එකත් එන්නේ

    ඒ දීල අහක් වෙලා router එකට ලොග් වෙනවනම් උබට් එකේ ගිහින් settings වල ගන්න පුළුවන් braodband username password

    password ගන්නේ වෙන ක්‍රමේකින්

    pc එකේ firefox දල තියෙනවනම් ගොඩක් හොඳයි .

    (ඔය ඔක්කොටම කලින් router එක පිටිපස්සේ තියෙනවා ගහලා default password එක ගහලා
    එක මුලින් ලියා තියාගනින් )

    slt එක මන් ඒ කියන විදියට කරලා නෑ බන්
    call වලින් නම් කරගන්න ඉක්මන්
    එත් උබට ඒ විදියට බෑනේ

    Meka hariyanne adsl connection ekakata tama. 4g router wala username password enne na :baffled: