SLT 4G HELP NEED

lilman

Well-known member
  • May 10, 2009
    40,041
    52,956
    113
    Colombo
    SLT HOME BB connection eka vitharak 4G walata convert karaganna puluwanda phone line eka wired tiyala ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් ඕක ඇහුව
    උන් කිවුවේ වෙනමලු 4G එක දෙන්නේ. (separate connection)
    එක හින්ද බැරි වෙයි,
    ඕනනම් මෙගාලයින් එකේ BB එක අයින් කරලා 4G එක ගනින්.
    නැත්තන් එකත් තියාගෙන 4G එකකුත් ගනින්
    ADSL ලයින් එක තම බන් ඒ වුනාට හොඳ 4G එකට වඩා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,041
    52,956
    113
    Colombo
    මාත් ඕක ඇහුව
    උන් කිවුවේ වෙනමලු 4G එක දෙන්නේ. (separate connection)
    එක හින්ද බැරි වෙයි,
    ඕනනම් මෙගාලයින් එකේ BB එක අයින් කරලා 4G එක ගනින්.
    නැත්තන් එකත් තියාගෙන 4G එකකුත් ගනින්
    ADSL ලයින් එක තම බන් ඒ වුනාට හොඳ 4G එකට වඩා

    4g eke speed stable nadda? :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    4g eke speed stable nadda? :oo:

    ස්ටේබල් මචන් userla ගානට ඉන්නකොට හා සිග්නල් වුනත් හොඳට තියෙන කොට.
    ගොඩක්ම user ළ නොර්මල් ගානක් ඉන්නකොට වේගය අවුලක් නැ හොඳට තියෙනවා.
    user ළ වැඩිවුණාම තම අවුල කියන්නේ,