මචන්ලා SLT 4G connection එකක් තියෙනව. මාස 4 ක් use කරෙ නැ.
2800 ක බිලක් තියෙනව . මුන් නඩු දානව කියල ලියුමක් එවලනෙ.
එහෙම නඩු වැටිච්ච කවුරුහරි ඉන්නවද?
ඇත්තටම නඩු දායිද බන්?
2800 ක බිලක් තියෙනව . මුන් නඩු දානව කියල ලියුමක් එවලනෙ.
එහෙම නඩු වැටිච්ච කවුරුහරි ඉන්නවද?
ඇත්තටම නඩු දායිද බන්?