SLT 4G LTE Billing advice

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,570
    24,586
    113
    Fantasy
    මචන්ලා මන් slt 4g LTE router එකක් ගන්න ඉන්නේ.
    සමහරුන්ට billing date එක 16 වෙනිදත්, සමහරුන්ට 1 වෙනිදත් සෙට් වෙනවා නෙද?
    මන් february 1 ගත්තොත් රවුටරේ mage billing date එක හැම මාසෙකම පලවෙනිදා වැටෙයිද? 16 වැටෙයිද?

    ඉක්මනට කියපල්ලා බලන්න..
    කලින් තිබ්බ mobitel connection 1th disconnect kra slt 1k ganna. ඒ හින්දා මේ දවස්වල ඩේටා ගින්නේ ඉන්නේ. බොහොම අමාරුවෙන් ඉන්නේ පලවෙනිදා වෙනකන්. එහෙම ඉදලත් billing date 16 උනත් අපරාදෙනේ. ඒකයි දැන්ම ගන්නද/1 ගන්නද කියලා අහන්නේ?
     

    iOnline

    Member
    Dec 1, 2017
    17
    9
    3
    SLT 4G වල billing date එක 16 වෙනිදාට තමයි වැටෙන්නෙ. අදාල regional office එක හරහා request එකක් දාලා ඒක අපිට ඕන දවසට වෙනස් කරගන්න පුළුවන්. Connection එක ගන්නකොටම ඒ request එකත් දැම්මනම් හරි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,570
    24,586
    113
    Fantasy
    SLT 4G වල billing date එක 16 වෙනිදාට තමයි වැටෙන්නෙ. අදාල regional office එක හරහා request එකක් දාලා ඒක අපිට ඕන දවසට වෙනස් කරගන්න පුළුවන්. Connection එක ගන්නකොටම ඒ request එකත් දැම්මනම් හරි.


    ඒ කියන්නේ කනෙක්ශන් එක ගන්න දිනය, බිලින් ඩේට් එකට කොහෙත්ම අදාල නෑ කියන එකද මචන්?
     

    iOnline

    Member
    Dec 1, 2017
    17
    9
    3
    එහෙම සීන් එකක් තමයි තියෙන්නෙ. මාත් billing date එක මාසෙ පළවෙනිදාට දාගන්න කියල හිතල තමයි පළවෙනිදා දවසකම connection එක ගත්තෙ. ඒත් billing date එක 16 වෙනිදට වැටිල තිබුනෙ. ඇහුවම කිව්වෙ connection එක කවද ගත්තත් SLT 4G වල billing date එක 16 වෙනිදලු. ඒක වෙනස් කරගන්න ඕන නම් connection එක ගත්තු branch එක හරහා request එකක් දාන්න කිව්වා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ubalaga area eka thawa SLT 4G used karana ekek inawanm poddk ahla balapn ganna kalin

    okunge service amu cha