SLT 4G connection එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ මේ මාසේ.එකෙක් නම් කිව්වේ මාසේ 15 හෝ 16 වෙනිදට ගන්න කියලා.නැත්නම් ඒ මාසේ සම්පුර්ණ ඩේටා ලැබෙන්නේ නැතිලු.එහෙම සිද්ධියක් තියෙනවද? 28GB package එකක් ගන්න හිතාගෙන ඉන්නේ.
1.ගන්නවා නම් සිග්නල් ප්‍රශ්නයක් නැති රවුටර් එක මොකක්ද? Huawei එකක් ගන්න කියලා හුගක් අය කියලා තිබ්බා.
2.අලුත් කනෙක්ෂන් එකකට දැන් කීයක් වගේ ගෙවන්න ඕනේද
3.ගෙනියන්න ඕනේ ලියකියවිලි මොනවද
4.usage meter එකට ලොග් වෙන්න ඕනේ user name ,password ... දැන ගන්නේ කොහොමද?
5.connection එක ඇක්වේට් කරන්න උන් කොච්චර කල් ගන්නවද?

Last edited: