SLT 4G New ZTE MF 253 Router එක ගැන...

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මන් අවුරුදු Promotion එකේ 27 වෙනිදා 4G Connection එකක් ගත්තා.. එදා දුන්නේ අලුතින් එන ZTE MF 253 Router එකක්. Huawei 4G Router එක ඉවර වෙලා ලු. දැන් එන්නේ ඕකලු. ඉතින් මේකයි Case 1ක.

    මේ Router එකට වෙන Sim එකක් දැම්මට Unlock Code ඉල්ලන්නේ නැ. ඒ කියන්නේ මේක Unlock Router එකක්. මේ Router එකේ 3G 4G දෙකම වැඩ කරනවා. එත් SLT එකේ උන් මේක 4G ONLY වලට දාල තියෙන්නේ. Router එකේ Network Change Option එක දීලත් නැ. තව Firmware Update කරන එක දීලත් නැ.

    මේකේ 3G 4G දෙකම වැඩ කරන්න හදාගත්තොත් නියමයි. මන් බැලුවේ මේකට හරියන වෙන Frmware එකක් ගහලා බලන්න. එත් එක කරන්නත් බැ මුන්ගේ එකේ Firmware Update Option එකත් අයින් කරලා හින්ද. මේකට Help එකක් දෙන්න දන්නා කෙනෙක්....