SLT 4G PEO TV Go GEN users ලා ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT 4G PEO TV Go GEN users ලා ඉන්නවා ද?

    මචං SLT 4G එකෙන් PEO TV Go GEN එකෙන් TV එකට set කරලා use කරන අය ඉන්නවා ද? Data usage කොහොමද? 30GB වලින් වැඩේ අවුල් වෙයි.

    30GB කියන්නේ පැය 30-35 වගේ නේද? 480P quality නම්.

    SLT උන් කියන්නේ 30GB ඉවර උනහම normal data use වෙනවා කියලා.

    Hardware requirements අඩු ඔය වගේ package මොනවද තියෙන්නෙ.

    මට annex එකට ගන්න බැලුවේ. Normal Peotv එකක් බැලුවේ. Dialog TV එකක් annex එකට ගන්න බැරි නිසා.

     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Per day tv ekak ubta atawaganna barida

    Annex වල ඕවා ගහන්න දෙන්නේ නැහැ නේ බං. මම බැලුවා පොඩි portable stand එකක් dish එක ගහන්න හොයාගන බැරි වුණා.

    Per day TV එකට AXN HD, Discover, @flix වගේ ඒවා add කරගන්න පුළුවන් ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    mobitel එකෙන් 4G වලින් IP ටීවී. දෙනවාලු .
    පොඩ්ඩක් හොයලා බලන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    image.png

    http://www.elakiri.com/forum/showpost.php?p=25177601&postcount=193
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැඩේ පාඩුයි. 30GB වලට වඩා වැඩි වෙද්දී data කැපෙන seen එකක් යන්නේ.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mata hithaganna bari ayi minissu SLT walin dena PEO TV GO walata ai data walata pay karanne kiyala. they must give free data for PEO TV since you are connect only to their local servers.

    other network wala data charge karana eka sadaranai. but SLT ?