SLT 4G Prepaid Top Up Methods?

JSJay

Member
Jun 24, 2023
20
9
3
Machanla, SLT 4G Prepaid connection eka mCash walin witharada reload karanna puluwan? MySLT app ekenuth puluwanda?
 

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,646
    15,197
    113
    New Zealand
    4G post paid to prepaid convert karanne kohomada?
    බ්‍රාන්ච් එකකට ගිහින්කර ගන්න පුලුවන්. බැරි වෙලාවත් බෑ කිව්වොත් වැඩේ පිටින් කර ගන්නත් පුලුවන්. රවුටර් විකුණන ගෘප්වල වැඩේ කරලා දෙන උන් ඉන්නවා. එයාලගෙන්රවුටර් නැතුව සිම් එක විතරක් ගන්නත් පුලුවන්.