Slt 4g review

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම slt 4g එක අරන් දැන් දවස් 11 ක් වගේ
    ගත්ත ඉස්සෙල්ලම ස්ක්යිප් කොල් එකෙන්ම
    මට තේරුන වෙනස..... මාරම කිලියර් එකක් තියෙන්නෙ මේ ලග ඉන්නව වගේ
    කිසිම ඩ්ලේ එකක් නෑ. වේලාවකට හිතෙනව ඩයලොග් 4ජී එකේ මුන් කෝලින් ඇප් බ්ලොක් කරනවද කියල, ඒ තරමටම මේක ක්ලියර්. ඩයලොග් එකේ ඩේටා වැනිස් 300mb උනානේ උබලට කියන්න ටෙලිකොම් එකේ 100mb වලින් තමයි අඩු වෙන්නෙ හරියටම
    ගානට. මම නම් කියන්නේ අලුත් 4ජී ලයින් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඩයලොග් නම් ගන්න එපා ටෙලිකොම් සිග්නල් තිබුනේ නැත්නම් ඇරෙන්න. ගානට කැපෙන්නෙ බලන්න චෙක් කරන්න දෙයක් නෑ
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර

    :nerd::dull::rolleyes::shocked:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    kelawenne awulak awama thamai.
    mage router eke charger eka pichchila sathiyai dan. lol
    yanthan ada call karala kiwa heta genath denna kiyala. customer care eke un eka eka baila kiyawanne :lol::lol::lol:
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    Dialog නම් පට්ට slow මේ දවස් වල. :confused:
    SLT 4G දැනට අවුලක් නැහැ.:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    kelawenne awulak awama thamai.
    mage router eke charger eka pichchila sathiyai dan. lol
    yanthan ada call karala kiwa heta genath denna kiyala. customer care eke un eka eka baila kiyawanne :lol::lol::lol:

    oka nam ithin eka eka pathi wala anuwa wenas wenawa....city population and client base eka anuwa...

    mama inne kalutara.....ape peo tv eke remote eka wada na kiyala udenma mama complain kale....dawal 1.00 ta withara remote eka van eke dila giya...

    anith service unath ehemai....

    service eka nam hodai matanam.....​
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    kelawenne awulak awama thamai.
    mage router eke charger eka pichchila sathiyai dan. lol
    yanthan ada call karala kiwa heta genath denna kiyala. customer care eke un eka eka baila kiyawanne :lol::lol::lol:

    මචන් බඩුවල වගකීම අපි ගන්න එක
    හොදයි නේද? අවුලක් ගියොත් ගිහින්
    ගන්න ඔන ඉතින් සේරම ලගට එනකන්
    ඉන්න බෑ නේ බන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    Signal හොඳට තියෙනව නම් Data කැපෙනව අඩුයි. සිග්නල් අඩුයි නම් Data Usage එක වැඩී
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    oka nam ithin eka eka pathi wala anuwa wenas wenawa....city population and client base eka anuwa...

    mama inne kalutara.....ape peo tv eke remote eka wada na kiyala udenma mama complain kale....dawal 1.00 ta withara remote eka van eke dila giya...

    anith service unath ehemai....

    service eka nam hodai matanam.....​

    town eke idan 10km thiyenne.signal check karanna ennama 5 parak withara call kara.aduma call ekakwath dunne na. :lol:

    මචන් බඩුවල වගකීම අපි ගන්න එක
    හොදයි නේද? අවුලක් ගියොත් ගිහින්
    ගන්න ඔන ඉතින් සේරම ලගට එනකන්
    ඉන්න බෑ නේ බන්

    ithin bn monawa karannada? mam 3 parakata wadiya ahuwa mama router eka aran branch ekata yannada kiyala. adaala ansha danuwath karala thiyenne sir ta ikmantama call ekak gai kiyanawa. eka nikan baalagiri doshe wage.
    anik manussaya kiyanawa mama manager wa danuwath kara payak athualatha call ekak gai kiyala. ohoma ohoma sathiyama gihin ada yanthan call ekak diila kiwwa heta aran enna maru karala dennan kiyala.
    hithapanko oke ussan gihin stock na wath kiwoth aye ussan enna epai. :no:
    mokada signal check karanna enna kiyaddith stock na kiyala eka eka reddawal. mam sathi 2k call kara :dull:
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මම slt 4g එක අරන් දැන් දවස් 11 ක් වගේ
    ගත්ත ඉස්සෙල්ලම ස්ක්යිප් කොල් එකෙන්ම
    මට තේරුන වෙනස..... මාරම කිලියර් එකක් තියෙන්නෙ මේ ලග ඉන්නව වගේ
    කිසිම ඩ්ලේ එකක් නෑ. වේලාවකට හිතෙනව ඩයලොග් 4ජී එකේ මුන් කෝලින් ඇප් බ්ලොක් කරනවද කියල, ඒ තරමටම මේක ක්ලියර්. ඩයලොග් එකේ ඩේටා වැනිස් 300mb උනානේ උබලට කියන්න ටෙලිකොම් එකේ 100mb වලින් තමයි අඩු වෙන්නෙ හරියටම
    ගානට. මම නම් කියන්නේ අලුත් 4ජී ලයින් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඩයලොග් නම් ගන්න එපා ටෙලිකොම් සිග්නල් තිබුනේ නැත්නම් ඇරෙන්න. ගානට කැපෙන්නෙ බලන්න චෙක් කරන්න දෙයක් නෑ

    මාත් මේ මාසෙ ගත්තේ, ඩයලොග් කලින් පාවිච්චි කරේ, පට්ටම කොලිටි රිවීව් එකක් කරන්ඩ ග්=ඉන්නේ මාසෙ ඉවර උනාම , කම්පැරිසන් එකක්.
    ඩයලොග් ලගේ සර්විස් එක නම් ස්පීඩ් හැබැයි පුදුම විදියට සූරගෙන කන්නේ