Questions SLT 4G router එකක් Network ගැහුවොත්

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    SLT 4G රවුටර් එකක් කම්පියුටර් දහයක් විතර තියන නෙට්වර්ක් එකකට connect කරොත් Slow da ban? කරපු එවුන් ඉන්නවද? Fiber wage ganna weida? 4G 8mbps Unlimited eka ganna baluwe
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    SLT 4G රවුටර් එකක් කම්පියුටර් දහයක් විතර තියන නෙට්වර්ක් එකකට connect කරොත් Slow da ban? කරපු එවුන් ඉන්නවද? Fiber wage ganna weida? 4G 8mbps Unlimited eka ganna baluwe
    මොන වගේ වැඩ කරන්නද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Heavy downloads giyoth slow wei ehema nathnam pothe hatiyata badu wada. Podi routers nisa samaharawita clients la gaana limit wenna puluwan (im not sure) eth 10 aulak na.