SLT 4G router එකේ බිල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    SLT 4G router එකේ බිල

    කවුරු හරි ඉන්නවද bill එක late වෙලා connection cut වෙච්ච

    උන් එහෙම cut කරනවද?
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    දැන් ඉස්සර වගේ නෙමේ මාසේ පහුවුන ගමන් කපනවා.බිල් එක ගෙව්ව ගමන් active වෙනවා
     
    • Like
    Reactions: B.Chat

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව්. service එක suspend කරනවා විතරක් නෙවෙයි එවෙලෙම payment කලත් ඒ මාසේ data හම්බවෙන්නේ ඉතුරු දවස් ගාණට විතරයි
     
    • Like
    Reactions: newbie22 and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,886
    113
    ඔව්. එහෙම disconnect කරාට පස්සේ බිල් එක pay කරලා කෝල් කරලා හරි service center එකන් හරි ආයේ activate කර ගන්න වුන වෙලාවලුත් තියෙනවා
     
    • Like
    Reactions: newbie22

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    aththama kiyanawanam mama welaawata bill eka gewana nisaa mata kisima adahasak naha nogewwoth mokak weida kiyala

    eekai mama ahuwe

    thanks friends


    e kiyanne mama gewaagena awa wage issarahatath gewanna wei ne heheheh :lol::lol::lol::lol: