SLT 4G ROUTER එකෙන් කනෙක්ෂන් එකක් ගන්නේ නැතුව රවුටරේ විතරක් ්‍යූස් කරලා ගෙදර දැනට තියන SLT ADSL WIRE කෙනෙක්ෂන් එකේ යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා ලොග් වෙන්න පුලුවන්ද බන්....
ගෙදර පැකේජ් එකෙන් ඩේටා කැපෙන විදිහට?????
අර SLT උන්ගේ හොට්ස්පොට් වලින් යනවා වගේ???
ගෙදර පැකේජ් එකෙන් ඩේටා කැපෙන විදිහට?????
අර SLT උන්ගේ හොට්ස්පොට් වලින් යනවා වගේ???
authentication fail වෙයි.. 