SLT 4G Router

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    1. මචංලා SLT 4G හයිබ්‍රිඩ් රවුටර් එකකට Linksys රවුටර් එකක් සම්බන්ධ කරලා wifi රේන්ජ් එක වැඩි කරගන්න පුලුවන්ද?

    මගේ ළඟ තියනවා පාවිච්චි කරන්නෙ නැතුව අයින් කරපු Linksys රවුටර් එකක්.



    2. මට SLT 4G හයිබ්‍රිඩ් රවුටර් එකකට රිමෝට් ලොග් වෙලා සෙටින්ග්ස් හදන්න පුලුවන්ද? statick ip එකක් නැතුව වැඩේ කරගන්න පුලුවන්ද කියල තමයි දැනගන්න ඕන.



    3. අපේ ගෙදර අයට ටික දවසක ඉඳල තවත් ප්‍රශ්නයක් ඇවිත්. SLT රවුටර් එක පාවිච්චි කරේ ගෙදර තියන ස්මාර්ට් ෆෝන් එකෙන් Viber කෝල් ගන්න විතරයි. කලින් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගත්ත. දැන් සතියක දෙකක ඉඳල ෆෝන් එක wifi කනෙක්ට් උනාට ඉන්ටනෙට් නෑ. මේකට මොකක් හරි විසඳුමක් තියනවද? රවුටර් එක restart කරාට හරියන්නෙ නෑ.






    SLT 4G හයිබ්‍රිඩ් රවුටර් එක
    Qngzxwf.jpg





    Linksys රවුටර් එක
    ANLZS0E.jpg
     
    Last edited:
    • Like
    Reactions: mtmadushanka

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මාසේ අන්තිම නිසා Data ඉවර ඇති. එකයි Internet නැතිව ඇත්තේ.

    සාමන්යෙන් අපේ ගෙදර ඩේට ඉවර වෙන්නෙ නෑ. කෝකටත් කියල SLT එකට කතා කරලා බැලුව. ඩේට ඉවරවෙලා නෑ. උන් ෆෝන් එක ගෙනත් දෙන්න කියල එකක් හදල දීල. අනිත් ෆෝන් එක හැදුව කියල දුන්නට ඒක ඒ විදිහමයි. එක ෆෝන් එකක් එක රවුටර් එකකට වැඩ (රවුටර් දෙකක් තියනවා, වැඩ කරන ෆෝන් එකත් අනිත් රවුටර් එකට වැඩ නෑ). වැඩ නැති ෆෝන් එක රවුටර් දෙකටම වැඩ නෑ. settings වලින් APN එහෙම manually හදන්න ඕනද දන්නෙ නෑ? Rep+
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔක ගහලා රෙන්ජ් එක වැඩි කරගන්නෙහ් පුලුවන්
    සෙටින්ග්ස් හදපන් එ පොර්ට් එක WAN එක විදිහට
     
    • Like
    Reactions: trilobite007

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එස් එල්ටි එවුන්ග් මෙදවස් වල DNS කෙස්
    Open DNS හරි Google Dns හරි දාලා බලපන්
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Oka SLT 4G router eke matath una , saha mama danna yaluwektath okama una , oya phone ekath ekka thiyena router eka chater tozed da mokakda brand ekak , eke wifi connect wenne na welawakata mac eke