SLT 4G Router

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන්ලා SLT 4G Router එකත් එක්ක ගන්න හොද prepaid පැකේජ් එකක් කියපන්කෝ. මාසෙක්ට 30-40GBඅඩූවෙන් පාවිච්චි වෙන්නේ. මට නෙමෙයි, ළමයෙක්ට. වැඩීපුරම zoom, Youtubeවගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ.

    දැන් කියන්න එපා ඩයලොග් එකෙ 20GB රු540 පැකේජ් එක ගනින් කියලා. ඒක හොදටම හොදයි. ඒත් මේ ලොකේෂන් එකට ඩයලොග් සිග්නල් අවුල්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මොකුත් කියන්න එපා කියල නිසා කියන් නැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    SLT Pre paid හොඳ ඒවා නැහැ බන් ගණන් වැඩි
    ඊට වඩා හොදයි Unlock Router එකක් අරගෙන Airtel හරි Hutch Sim එකක් දාගන්න එක
    SLT Postpaid නම් webpal තමා ගෙවන ගානට ලබයි
     
    • Wow
    Reactions: lilman