මචං මේක තාම තියෙනවද? ගන්නේ කොහොමද? කොමර්ෂල් බැංකුවට සල්ලි දාන්න පුළුවන්. කීයක් යනවද, රවුටර් එකේ මොඩෙල් එක මොකක්ද?

මචං මේක තාම තියෙනවද? ගන්නේ කොහොමද? කොමර්ෂල් බැංකුවට සල්ලි දාන්න පුළුවන්. කීයක් යනවද, රවුටර් එකේ මොඩෙල් එක මොකක්ද?

Deliver kala. heta labeyi![]()
![]()
සල්ලි දාලා පැය විසිහතරක් යන්නත් කලින් ගෙදෙරටම රවුටර් එක ආවා. මිට කලිනුත් මම මෙයාගෙන් සිම් අරං තියෙනවා, යාළුවොත් අරං තියෙනවා. එව්වත් එලට වැඩ. හොද විශ්වාශ තියන්න පුළුවන් කෙනෙක්..

Jaya !!!Voice ගන්නේ නැතුව...... PeoTV විතරක් ගත හැකිද මචන්.....??