යාලුවනේ,
මගේ දැන් දවස් ගානක ඉඳන් SLT 4G slow වෙලා. සමහර වෙලාවට disconnect වෙනවත් එක්ක. එපා වෙලා ඉන්නේ.

උඹලටත් මෙහෙම වෙනවද

උඹලටත් මෙහෙම වෙනවද![]()
kiyala vadak na machan.ude 8 venakn patta slow.ude 8n passe tikak hari.ubeth ehemada
උබට දීලා තියෙන පැකේජ් එක ආයේ බලපන්.බොරුවට උන්ට බණින්නේ නැතුව.