SLT 4G slow ද?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මගේ දැන් දවස් ගානක ඉඳන් SLT 4G slow වෙලා. සමහර වෙලාවට disconnect වෙනවත් එක්ක. එපා වෙලා ඉන්නේ. :angry::angry:

උඹලටත් මෙහෙම වෙනවද :(
 

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාලුවනේ,

    මගේ දැන් දවස් ගානක ඉඳන් SLT 4G slow වෙලා. සමහර වෙලාවට disconnect වෙනවත් එක්ක. එපා වෙලා ඉන්නේ. :angry::angry:

    උඹලටත් මෙහෙම වෙනවද :(



    මචං මම කළුතර. මගෙත් ඊයේ ඉදන් පට්ට ස්ලෝ වෙලා තියෙන්නේ. ඩවුනලෝඩ් ස්පීඩ් එක 11kb 21kb වගේ තමයි වැඩ කරන්නේ. ටෙලිකොම් එකේ උන්නම් හිතනව ඇති ඒක ලොකු වේගයක් කියල. මම දැන් එළකිරි ලොග් වෙන්නත් පට්ට ගේමක් දුන්න.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    උබට දීලා තියෙන පැකේජ් එක ආයේ බලපන්.බොරුවට උන්ට බණින්නේ නැතුව.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    උබට දීලා තියෙන පැකේජ් එක ආයේ බලපන්.බොරුවට උන්ට බණින්නේ නැතුව.

    :P:lol::baffled:

    මගේ connection එක 4G. කලින් හොඳට තිබ්බ. මේ ලඟකදී ඉඳන් තමි මෙහෙම.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,102
    660
    113
    Kurunegala
    mageth lagadi idala hawasata ohoma wenawa. adath peya 4k 5k net weda kare na. dan thamai weda karanna patangaththe. samahara dawaswala offpeak time ekata weda karannema na.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    අහෝ දුකකි. ඊයෙත් උනා කියහන්කෝ...SLT එකේ උන්ට complain එකක් දැම්ම.