SLT 4G Speed....

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
ඔවු බන් එත් ගෙ ඇතුලට සිග්නල් නැති එක තියෙන්නේ, මමත් එකක් තමා ගන්න හැදුවේ
 

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    යාලුවනේ ...මම slt 4g කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවෙ... 7000ක් වෙනවා... දැනට පාවිච්චි කරන අය කියන්නකො speed එක කොහොමද කියල?

    me dawaswala 2000y neda?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    me dawaswala 2000y neda?



    ඇත්තද බන්..2000 විතරමද ගෙවන්න ඕනේ..
    අඩුම පැකේජ් එකට මාසෙකට බිල කියක් එනවද?
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ඇත්තද බන්..2000 විතරමද ගෙවන්න ඕනේ..
    අඩුම පැකේජ් එකට මාසෙකට බිල කියක් එනවද?

    awrudu_p%26o_large3.jpg
     
    • Like
    Reactions: vinura kithmal