thenin thenata aran yanna belu router eka
Kisi prasnayak ne machan aran yanna puluwan. Coverage thiyenawanam aniwa wada. Thama hamathanakama coverage nathiwenna puluwan. But main towns okkoma wage covered.
thenin thenata aran yanna belu router eka
N♥K_forever;19435805 said:oya kalin offer kiyanne august wage kaleda?
eh kale mamath illuwa..
SLT eke ekek kiiwa router iwara wela thibbalu..matat august illala danui awe itin.,.
anywys lets keep hope for it to be good![]()

අහ උඹ වත්තලදOw machan August wala apu eka, October wala mama apply kare. Mata habai Kiribathgoden newi router eka ewe, Wattalin. Mama 1212 katha karala request kare ethkota Wattala branch eken thama awith set kare. Danta nam awulak naha ban![]()
N♥K_forever;19434900 said:mamath gathha bn SLT 4G
patta speed bola !
59.76mbps
1490 package eka mama gathhe
LAN cable ekn ena speed eka meh !
mama inne Kiribathgoda
![]()
even mama bima thiyala thiyenneth
![]()
munge service ekath patta.gedettama awilla deela giya. 28 hrs walin wage call karalama kiwwa connection eka active kala kiyala
meh mase 20 wenakn router eka 3000i..nathn 7000k lu
go run and grab one![]()



කෝ බන් මම රත්මලාන, පානදුර දෙකට අරන් බැලුවා උන් කියනවා එහෙම ඔෆර් එකක් තිබ්බේ නෑ කියලා..
රවුටර් එක 7000ක් ලු මේ මාසේ ඔෆර් එකක් එන්නේ නෑලූ.. ලබන මාසේ එකක් එයිලු..
මොන මගුලක්ද බන් මේ?![]()
ඔවු එහෙම තමයි, 3000,1900 ට තිබුන ඔෆර් එකට දෙන්නෙ කළු රවුටර් එක .7000 දෙන්නෙ වෙන එකක්. Huawei B593 4 පෝර්ට් රෞටර් එක , ඩයලොග් එකෙත් එහෙමයි

මමත් මේක තමයි ගෙදර පාවිච්චි කරන්නෙ. මාස 2ක් විතර ඇති ඇරන් (3000.00 Promotion). කැන්ඩි වල තමයි මචන් ගෙවල්. අපේ ගෙදර කට්ටිය ගිය මාසේ බලංගොඩ ගියා. ඒ යනකොට මෙකත් ඇරන් ගිහින් තියෙන්නේ. එහෙත් වැඩ. අවුලක් නෑ. හැබැයි 4G සිග්නල් තියෙන්න ඕන. 4G සිග්නල් තියෙන ඕනම තැනකට වැඩ. තිබුනෙ නැත්නම් ඉතින් සොරි තමයි. අඩුම තරමේ කනු 3ක් පෙන්නුවා නම් OK



