මේ තාම උඹ 900 ටද විකුණන්නේ
750 බස්සල විකුනනවා දැන් මොරටුව ගල්කිස්ස දෙහිවල ඒරියා එකේ
මම දන්න කොල්ලෙක් උඹට කෝල් කරලා
ඌ ට ගෙනත් දෙන්නම් ගෙනත් දෙන්නම් කියලා පොලු තියලා කියලා කියනවා
උඹ බඩු නැහැ කියනවලු
මොකද්ද සින් එක දෙහිවල කොල්ලෙක්
750 නෙමේ බන් මෙන්න මෙහෙ 500 යි .
කැරි හිගන්නෝ බන් .
999 කියා කියා වික්කට ඊළඟ මාසේ තව දාහක් එකතු වෙනවා කනෙක්ෂන් ඒකට .
ගන්න කෙනාට ඕක කියන්නේ නැහැ .
ඌට දෙන්නේ 999 යි කියලා .
ගන්නවා නම් කනෙක්ෂන් එකක් ගන්න කොල්ලනේ ආකේඩ් එකකින් .
පාරේ දාන් හරි නෙට් එකේ තියන් හරි සිම් විකුණන උන්ගෙන් ගන්න එපා .




ketha weda karanna epa bn hariyata weda kara ekekta..


