Slt 4g WiFi Routers- 1900/= Only - Special OFFER..!!

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
අඩෝ දැන් නේ දැක්කේ අපරාදේ 7900 ගෙවල ගිය සතියේ එකක් ගත්තා :D
 
CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    machn slt package eke 450 eke. Tax ekka kiyada, ethakota... 10gb walin passe disconect wenwda nathanam slow krnwda.wisthra kyndko
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    machn slt package eke 450 eke. Tax ekka kiyada, ethakota... 10gb walin passe disconect wenwda nathanam slow krnwda.wisthra kyndko

    Tax eka den 31% machoo, 10Gb iwaraunama Slow karanawa, 64kbps dakwa thama wegaya adu karanne,wedak nene, iwara unama onanam additional data ganna puluwan, 1GB 250/=, 2GB - 750/=, 5GB ta wada wediyen gananwanam GB1k rs 150 gane denawa
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Migara sahodarayata wethai api router wikinima sambandawa puduma amaruwak thiyana bawai hegenne, me karunu karana anuwa apata hena denam migara yanu elakiri haraha router alewikarana chora buwek bawai, u Fake acout thanagena adala nethi commet damamin kegasai, ane migarayo ubata mokakda thyana rudawa api router wijinina gena, ubath paduwe mekedala sale ekak karaganin, aninge sale walata kuhaka wela kuhaka p** yek wenna epa.. genuine widiyata paduwe sale karapann...

    අනේ ගොනෝ, මම රවුටර් විකුණන එකෙක් නම් මම කියනවද ලඟම බ්‍රාන්ච් එකකට ගොහින් මේ ගානටම තියෙන රවුටරේ සහ පැකේජ් ගන්න කියලා. එහෙනම් මම කියනවනෙ මගෙන් ගන්නය කියලා. අහවල් මගුලකට බ්‍රාන්ච් එකෙන් ගන්න කියන්නෙ...??
    මම කියන්නෙ උඹ බිස්නස් එකක් විදියට ප්‍රමෝශන් කරනව නම් බ්‍රාන්ච් එකේ ගානට අඩුවෙන් විකුණන්න බලහං. බ්‍රාන්ච් එකෙනුත් ජෙනුවින්ලි ඒ ගානටම ගන්න පුළුවන් නම් අහවල් පු*කටද බං උඹෙන් ගන්නෙ..

    බ්‍රාන්ච් එකේ තියෙන එක ඒ ගානටම විකුණන එක කොහොමද බොල ප්‍රමෝෂන් එකක් වෙන්නෙ????

    Uba apita witharane bn ohoma commeb=nt dala thiyenne anith ungen oke srtatic Ip da thiyenne, Kohomada ganne, Owage awane bn comment karala thiyenne, uba facke ekak hadagena ube original post ekata hoda commet dagena pump karagannawa, apita kamak ne bn akata, anith unge awata ke nogaha idaban, Promotion ekak hinda thama moda gono SLT eken router eka 1900ta denne,