4G නම් දන්නේ නැහැ. හැබැයි ෆයිබර් එකනම් පාඩුයි..
ADSL තිබ්බ ලයින් ෆයිබර් කරලා උන් හෙන මගොඩියක් කරන්නේ බන්. ඩේටා නිකන් ලොස් වෙනවා. ඒ ස්පීඩ් එකට දෙන පැකේජ් තෙරුමක් නැහැ බන්.. උදාහරනෙකට ගනින්කෝ අපි ෆයිල් එකක් බානවා කියල ෆයර්ෆොක්ස් එක අහනවනේ මේ ෆයිල් එක සේව් කරන්නද කියලා ඒ අහන්නේ බැග්ග්‍රවුන්ඩ් එකේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන ගමන්නේ.. ඉතින් එක සේව් කරන්න කලින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඕක ftp යුස් කරනකොට හරි කරදරයක් බන්. මල්ටි ටැබ් වල ඉන්නකොට එහෙම. මම SLT එකට මේකට දොස් කියනවා නෙමෙයි. එත් ඒ ස්පීඩ් එකට හුන්ඩු පැකේජ් දීලා කරන්නේ අන්තිමට ADSL එකෙන් මාසේ මැනේජ් කරපු උන්ට කෙලවන එක. යුටියුබ් එහෙම අපි බ්‍රවුස් කරලා වීඩියෝ බලනවනේ.. එතකොට සෙට් වෙන්නේ නැති නම් අපි වීඩියෝ එක ක්ලෝස් කරලා ඊලග එකට යනවනේ ෆයිබර් එකේ ඒ බබා හුකුන් නැහැ, කෙලින්ම වීඩියෝ එක බෆර් වෙනවා විනාඩි 10කට විතර. අපරාදේ ඩේටා.ay mokada paduwa bila ekamane enne
ADSL තිබ්බ ලයින් ෆයිබර් කරලා උන් හෙන මගොඩියක් කරන්නේ බන්. ඩේටා නිකන් ලොස් වෙනවා. ඒ ස්පීඩ් එකට දෙන පැකේජ් තෙරුමක් නැහැ බන්.. උදාහරනෙකට ගනින්කෝ අපි ෆයිල් එකක් බානවා කියල ෆයර්ෆොක්ස් එක අහනවනේ මේ ෆයිල් එක සේව් කරන්නද කියලා ඒ අහන්නේ බැග්ග්‍රවුන්ඩ් එකේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන ගමන්නේ.. ඉතින් එක සේව් කරන්න කලින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඕක ftp යුස් කරනකොට හරි කරදරයක් බන්. මල්ටි ටැබ් වල ඉන්නකොට එහෙම. මම SLT එකට මේකට දොස් කියනවා නෙමෙයි. එත් ඒ ස්පීඩ් එකට හුන්ඩු පැකේජ් දීලා කරන්නේ අන්තිමට ADSL එකෙන් මාසේ මැනේජ් කරපු උන්ට කෙලවන එක. යුටියුබ් එහෙම අපි බ්‍රවුස් කරලා වීඩියෝ බලනවනේ.. එතකොට සෙට් වෙන්නේ නැති නම් අපි වීඩියෝ එක ක්ලෝස් කරලා ඊලග එකට යනවනේ ෆයිබර් එකේ ඒ බබා හුකුන් නැහැ, කෙලින්ම වීඩියෝ එක බෆර් වෙනවා විනාඩි 10කට විතර. අපරාදේ ඩේටා.

මේ තියෙන්නේ මට වෙච්ච එකම වෙච්ච එකෙක්. කස්ටමර් ටෙස්ටමොනියල්.Damma ganna epa ban Un Extra GB adu karama GB ikmanin iwarawenna gatta, awruddak use karapu eka. eka hadanakan ithin padui.
ADSL තිබ්බ ලයින් ෆයිබර් කරලා උන් හෙන මගොඩියක් කරන්නේ බන්. ඩේටා නිකන් ලොස් වෙනවා. ඒ ස්පීඩ් එකට දෙන පැකේජ් තෙරුමක් නැහැ බන්.. උදාහරනෙකට ගනින්කෝ අපි ෆයිල් එකක් බානවා කියල ෆයර්ෆොක්ස් එක අහනවනේ මේ ෆයිල් එක සේව් කරන්නද කියලා ඒ අහන්නේ බැග්ග්‍රවුන්ඩ් එකේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන ගමන්නේ.. ඉතින් එක සේව් කරන්න කලින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඕක ftp යුස් කරනකොට හරි කරදරයක් බන්. මල්ටි ටැබ් වල ඉන්නකොට එහෙම. මම SLT එකට මේකට දොස් කියනවා නෙමෙයි. එත් ඒ ස්පීඩ් එකට හුන්ඩු පැකේජ් දීලා කරන්නේ අන්තිමට ADSL එකෙන් මාසේ මැනේජ් කරපු උන්ට කෙලවන එක. යුටියුබ් එහෙම අපි බ්‍රවුස් කරලා වීඩියෝ බලනවනේ.. එතකොට සෙට් වෙන්නේ නැති නම් අපි වීඩියෝ එක ක්ලෝස් කරලා ඊලග එකට යනවනේ ෆයිබර් එකේ ඒ බබා හුකුන් නැහැ, කෙලින්ම වීඩියෝ එක බෆර් වෙනවා විනාඩි 10කට විතර. අපරාදේ ඩේටා.
එහෙ බලලා මෙහෙ බලනකොට වන් ජිබි ඩවුන් වෙලා.. දැන් තියන සමහර සයිට්වලට ලෝඩ් වෙනකොට ඕඩියෝ, වීඩියෝ ඔක්කොම හුත්තවල් ඩිෆෝල්ට් ලෝඩ් වෙනවා.. උන් දන්නේ නැහැනේ ලංකාවේ අපි මේ ඩේටා මෙගාබයිට් ගානට අරන් තියෙන්නේ කියලා. එහෙම එකේ ස්ලෝව් කනෙක්ෂන් එකක්නම් ටයිම් තියනවා ක්ලෝස් කරන්න. ෆයිබර් උත්තේ මොන ටයිම්ද? කවුරුහරි කාලකන්නියෙක් ඇවිත් වින්ඩෝස් අප්ඩේට් ටික ගැහුවොත් මැෂින් එකක මාසෙම GB ටික විනාඩි 15න් ඉවරයි. ඊට පස්සේ එටිසලාට් ඩොන්ගල් ගහගෙන කිල්ක් ඇප් දාගෙන තමා slt බිල ගෙවන පෝටල් එකට ලොග් වෙන්න වෙන්නෙත්.ෆයිබර්නිකන් දෙනවා කිව්ව ගමන් අපේ මෝඩයෝ ගන්නවනෙ ඊට පස්සෙ ඩේටා ටික මාසෙ මුලම ඉවර කරගෙන බැන බැන Extra Gb අරන් බිල් ගෙවනවා![]()
එහෙ බලලා මෙහෙ බලනකොට වන් ජිබි ඩවුන් වෙලා.. දැන් තියන සමහර සයිට්වලට ලෝඩ් වෙනකොට ඕඩියෝ, වීඩියෝ ඔක්කොම හුත්තවල් ඩිෆෝල්ට් ලෝඩ් වෙනවා.. උන් දන්නේ නැහැනේ ලංකාවේ අපි මේ ඩේටා මෙගාබයිට් ගානට අරන් තියෙන්නේ කියලා. එහෙම එකේ ස්ලෝව් කනෙක්ෂන් එකක්නම් ටයිම් තියනවා ක්ලෝස් කරන්න. ෆයිබර් උත්තේ මොන ටයිම්ද? කවුරුහරි කාලකන්නියෙක් ඇවිත් වින්ඩෝස් අප්ඩේට් ටික ගැහුවොත් මැෂින් එකක මාසෙම GB ටික විනාඩි 15න් ඉවරයි. ඊට පස්සේ එටිසලාට් ඩොන්ගල් ගහගෙන කිල්ක් ඇප් දාගෙන තමා slt බිල ගෙවන පෝටල් එකට ලොග් වෙන්න වෙන්නෙත්.

මේ තියෙන්නේ මට වෙච්ච එකම වෙච්ච එකෙක්. කස්ටමර් ටෙස්ටමොනියල්.
man nam unge extra gb ganne na, Dialog 200 internet use karanne gb iwra unama eka thamai danata mata pena laabama eka hutch ekath man dakka thiyenawaපට්ටා හොරු බන්. පැනසොනික් කොඩ්ලස් ෆෝන් එකක් එහෙම පෙන්නලා තමා ගැනුන්ව අඬන්නේ ෆයිබර් ගන්න.. ගෙදර ඕනා තැනක ඉදන් කතා කරන්න පුළුවන් කියා කියා, ආලවට්ටන් දාලා ෆයිබර් ඇගේ ගහලා යන්න තමා බලන්නේ.. අනික රුපියල් 500ක් වෙනම ගෙවලා යුපිඑස් එකක් දාන්න ඕනා රවුටරේට ෆයිබර් එකේ නැත්තම් කෝල් නැහැ කරන්ට් ගියාම. VOIP නේ බන් ෆයිබර් එකේ වොයිස් ලයින් එක. ඊට පස්සේ පුක ඉරාගෙන ඉන්න ඕනා කරන්ට් එක ගියොත් යුපිඑස් එක නැතුව.උන් ගෙදරත් ආවා පියෝ ටීවී තියෙන අයට නිකන් ෆයිබර් දෙනවා කියාගෙන මම එපා කිව්වා මොකද මුන් නිකන් දෙනවා කියාගෙන එන්නෙ ඊට වඩා දාස් ගුනයකින් ගාණ කපන්න කියල දන්න නිසා. කලින් එකක් තිබිලා ඒක අයින් කරන්න ලියුම දීලා තියෙද්දිත් මුන් බිල දාලා එව්වා ලියුම හම්බුන් නෑ බ්ලා බ්ලා කියලා පස්සෙ ගිහින් රස්තියාදු වෙලා තමා බිල හරිගස්සගත්තේ
SLT කියන්නෙ ලෝක හොරු![]()
පට්ටා හොරු බන්. පැනසොනික් කොඩ්ලස් ෆෝන් එකක් එහෙම පෙන්නලා තමා ගැනුන්ව අඬන්නේ ෆයිබර් ගන්න.. ගෙදර ඕනා තැනක ඉදන් කතා කරන්න පුළුවන් කියා කියා, ආලවට්ටන් දාලා ෆයිබර් ඇගේ ගහලා යන්න තමා බලන්නේ.. අනික රුපියල් 500ක් වෙනම ගෙවලා යුපිඑස් එකක් දාන්න ඕනා රවුටරේට ෆයිබර් එකේ නැත්තම් කෝල් නැහැ කරන්ට් ගියාම. VOIP නේ බන් ෆයිබර් එකේ වොයිස් ලයින් එක. ඊට පස්සේ පුක ඉරාගෙන ඉන්න ඕනා කරන්ට් එක ගියොත් යුපිඑස් එක නැතුව.

මාත් තුනක් පාවිච්චි කරනවා බන්. ඩේලි යුස් කරන්නේ ඩයලොග් එක. ඊට අමතරව ටොරන්ට් බාන්න ක්ලික් ඇප් ඇක්ටිව් කරලා හච් එකක් තියන් ඉන්නවා මොබයිල් රවුටරේට. තව එකක ලංකාබෙල් කාඩ් දාන එකක් දාගෙන ඉන්නවා මාසෙටම 50ක් දාලා යි ඉන්ටනැෂල් කෝල් වලටයි හදිස්සියේ ඩේටා ඉවර උනාම paygo.lk ලොග් වෙන්න අනිත් ඒවා ඇක්ටිව් කරගන්න.Mata dialog 4g ekakuth thiye personal weda walata FB vedio anam manam balanne eeken SLT eke business weda walata, Dialog Data quota eka wediy eka wenama kathawak. eth me SLT 4g eka iwarawenne kohomada GB ganan email witharak yawaddiman nam unge extra gb ganne na, Dialog 200 internet use karanne gb iwra unama eka thamai danata mata pena laabama eka hutch ekath man dakka thiyenawa