ඈ බන්... ඩේටා වැඩිවෙලා කියලා ත්‍රෙඩ් 2-3ක් ගියාම ඇති බන්... වැඩි උන හැම එකාම ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ...![]()

අපේම නයි අපිටම කයි.. 


A. සිරියා;19647483 said:මොකෝ කියන්නෙ අපිත් දාමුද![]()


උඹ කොහොමද දන්නෙ![]()
නයෙක් අරිනවද දන්නෙත් නෑ![]()
![]()
Ada Idan 60Gb Denawa. Baya Wenna Epa. Ape Loku thaththa Slt Eke Wada karanne. Mama Dan cal ekak Deela ahuwa. Ada Idan Wadi karala.![]()

සත්‍ය කතාව මෙසේ පවසන්නට සිතුනා
කට්ටිය හිතයි ඩයලොග් එකෙන් මේක මුලින්ම වැඩි කරා කියලා
හැබැයි එහෙම එකක් නෙවෙයි මෙතන උනේ ඇත්තම කියනවා නම් මේ වෙනකොට මේ ගැන අභ්‍යන්තර පරික්ෂනෙකුත් යනවා සමාගමේ තීරණ තවත් පාර්ශවයකට ගිය එක ගැන දෙසැම්බර් මාසේ ලොක්කන් ගත්ත තීරණයකට අනුව තමයි මේක දෙන්න තීරණේ කලේ හැබැයි අර ඩයලොග් කාරයොන්ට ඒ නිවුස් එක කොහෙන් හරි ලීක් වෙලා උන් උන්ගෙ සෙල් එක වැඩි කරගන්න එක්ක නොසිතු විදියට වැඩි කළා ඩේටා
මේ වෙනකොටත් කිහිප දෙනෙකුට ඒ පිලිබන්ධ චෝදනා එල්ල වෙලා
මම හිතන්නෙ SLT එකේ ලොක්කො කීප දෙනෙකුට මේක නිසා ගෙදර යන්න තමා වෙන්නෙ වෙන කොම්පැණි එකකට යන්න බැරිවෙයි බ්ලැක්ලිස්ට් වෙන නිසා උන්ව
මේ මස පළවෙනිදා ඉඳලා නිල වශයෙන් GB හැම පැකේජ් එකකම වැඩි කරනවා
ඇමතිතුමා කරපු ඉල්ලීමක් තමයි ඕක
ඒකට හරි අපුරු හේතුවක් තියෙනවා
කාට හරි තාම වැඩි වෙලා නැත්නම් යුසර් නේම් එක කියලා 1212 ගහලා වැඩි කරගන්න පුළුවන්
How many GB increase for SLT WEB PRO??
හිඩ්න් ෆෝල්ඩර් එක බලපන් මොනාද බාල තියෙන්නෙ කියලාකොහෙද බන් 60ක් පෙන්නන්නේ.. මගේ පෙන්නන්නේ 56නේ...රෑ 12 ඉදන් දවල් 12 වෙනකම් 4ජිබි ඉවරයි..
![]()
සල්ලි නෙ බන්
ඕක කලිනුත් උනා නේද ලොක්කා, ටෙලිකොම් ඇතුලේ ඒවා ඩයලොග් එකට දීල කලිනුත් කට්ටියක් ගෙදර යැව්වා නේදබං, ඇයි මචෝ මිනිස්සු මෙච්චර කුහක?
සල්ලි නෙ බන්
දැන් බලපන් මොබිටෙල් එකේ ලොක්කො සෙට් එකක් ඩයලොග් ගියා
ගිය ගමන් උන් per ඩේ ටීවී ගෙනාවා වැඩේ නැගල ගියා
පියෝ ටීවී එකට කෙල උනා
එහෙම තමා මචං



