SLT 60GB ඇඩේනවා..............

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    දැන් ඔය කියන තරම් නරක නෑ බන්..
    ඉස්සර වගේ නෙවේ.. කම්ප්ලේන් එකක් දම්ම්මත්..
    පැය දෙක තුනයි යන්නෙ issue එක resolve කරා කියල sms එක එනව..

    දැන් උන් ටිකක් හොදයි.. :dull:

    මේ උබ ගැහුවා නේද gta online :oo:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Meka SLT ewunge getayak da danne na balagena. Unge website eke thienneth thama parana GB gananmai. Umbala modayo wage 60 gb thienawa kiyala hithagena dawasa gane wela bala 2 weeks walin withara SLT eken kiwwoth kohomada meka ape technical issue ekak kiyala :P:D

    den mama call Karala ehuwa,ADSL hema package ekema GB Double Karala kiyala kiuwe:yes:student package gena num Dan ne:confused:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    :yes: MTA

    දැන් ගහන්නෙ cod4 බං

    අහ් අන්න හරි. දැන් එව්වා නෑ නේද බන්. COD 4 addictive බන්. අත ඇරලා තියෙන්නේ :P දැන් අපි next ලෙවෙල් එකේ game ගහන්නේ Clash ඔෆ් Clans වගේ (කියන්න ලැජ්ජයි) :P
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    අහ් අන්න හරි. දැන් එව්වා නෑ නේද බන්. COD 4 addictive බන්. අත ඇරලා තියෙන්නේ :P දැන් අපි next ලෙවෙල් එකේ game ගහන්නේ Clash ඔෆ් Clans වගේ (කියන්න ලැජ්ජයි) :P

    ubage online game gahilla gana ithin katha karanda epa methana

    atha arala dapu eka hodai :rofl::P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ubage online game gahilla gana ithin katha karanda epa methana

    atha arala dapu eka hodai :rofl::P

    පල පල CS අබාවයටම ගියා කියහන්කෝ. මන් ලගදි CS windows 8 වල install කලාම වැඩ කරේ නැ. server නැති එක වෙනයි දැන් game එක වැඩ කරන්නෙත් නැ :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අහ් අන්න හරි. දැන් එව්වා නෑ නේද බන්. COD 4 addictive බන්. අත ඇරලා තියෙන්නේ :P දැන් අපි next ලෙවෙල් එකේ game ගහන්නේ Clash ඔෆ් Clans වගේ (කියන්න ලැජ්ජයි) :P

    coc සෙට් වෙන්නෙ නෑ බන්
    cod4 pro mod පට්ටයි..
    ගහන්න ආවොත් ගොඩාක් රිදෙයි :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    coc සෙට් වෙන්නෙ නෑ බන්
    cod4 pro mod පට්ටයි..
    ගහන්න ආවොත් ගොඩාක් රිදෙයි :rofl:

    ගහල තියනවා බන්. මට cod එපා උනා. දුවන් ගිහිල්ල මැරිලා ආයිත් ඉපදිලා දුවන් යනවා මැරෙන්න :P
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    පල පල CS අබාවයටම ගියා කියහන්කෝ. මන් ලගදි CS windows 8 වල install කලාම වැඩ කරේ නැ. server නැති එක වෙනයි දැන් game එක වැඩ කරන්නෙත් නැ :rofl:

    math dan huga kalekin play kare na ban :dull: server nadda ban dan.public server mokuthma nadda. win7 walanan man eka sarayak play kara office 1di dan :rofl: anithwanan try karala na.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    koi game 1k gahuwath occhara thama ithin :rofl::P

    CS ඒ අතින් හොදයි බොල. මැරුනොත් ඉතින් මරුනාමනේ. පොඩ්ඩක් හිතල බලල ගහනවනේ. cod වල හැම එකාම මෙලෝ සිහියක් නැතුව දුවන් එනවනේ. උන්ව මරුවාම උන් ආයිත් දුවන් එනවා පිස්සුවෙන් වගේ :rofl: