Slt 64kbps internet

suranga034

Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    64kbps වලට limit නොකර 512kbps වලින් හරි ඉන්ටෙර්නෙට් used කරන්න දූන්නනන් ලොකු දෙයක් telegramme, imo, whatsapp විතරක් unlimited නොකර
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    siravata unuth karanne mahama maha balu vadak

    ape un Kapruka ekata bannata SLT ekenuth karanne e vage balu vadak.
    unta puluwanne me davs vala free denna. ai un padu labapu ayathanya :(
    Free nathath youtube eka hari denna thibbane. minissunta gedara indan mona hari balannavath thibba:baffled:

    වැඩක් නෑ බන් කතා කරලා හැබැයි මුන්ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් කට්ටියම එකතු වෙලා කවදාවත් එක්ස්ට්‍රා ගන්නෙ නැතිව හිටියනම්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වැඩක් නෑ බන් කතා කරලා හැබැයි මුන්ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් කට්ටියම එකතු වෙලා කවදාවත් එක්ස්ට්‍රා ගන්නෙ නැතිව හිටියනම්
    karanne nane oka :D one venavane bn GB.
    mamanm extra ganne barima unama thama. me masenam ganuna bn.
    mn hithuve dansala me maseth athi kiyala. kela vela giya mase mulama :D
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    වැඩක් නෑ බන් කතා කරලා හැබැයි මුන්ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් කට්ටියම එකතු වෙලා කවදාවත් එක්ස්ට්‍රා ගන්නෙ නැතිව හිටියනම්

    siravata unuth karanne mahama maha balu vadak

    ape un Kapruka ekata bannata SLT ekenuth karanne e vage balu vadak.
    unta puluwanne me davs vala free denna. ai un padu labapu ayathanya :(
    Free nathath youtube eka hari denna thibbane. minissunta gedara indan mona hari balannavath thibba:baffled:

    එක්තරා විදියක මාෆියාවක් තමයි මෙකත්