SLT 7 days add-on?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,437
    32,165
    113
    Meka dala 15 GB ma YouTube iwara unama 7 days walata kalin deactivate, karala ayeth ekak danna puluwan da 7 days walata kalin?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,710
    14,873
    113
    35
    Spain
    ඔය මගුල අන්සබ්ස්ක්‍රයිබ් කරන්න ගියාම සිස්ටම් එරර් කියල වැටෙනවා, අන්සබ්ස්ක්‍රයිබ් කරන්න බෑ
     

    AnuradhaRa

    Well-known member
  • අපි හිතමු හෙට දවල් 11 ට ඉවර වෙනව කියල
    ඔයා හෙට 11 ට කලින් කැන්සල් කරල හරියන්නෙ නෑ

    අද රෑ 12 ට කලින් කැන්සල් කලොත් විතරයි වැඩේ හරියට වෙන්නෙ
    නැත්තං උඹට ඊළග සතියටත් නිකං සල්ලි ගෙවල, ඒ ඩේට පාවිච්චි කරන්නවත් ලැබෙන්නෙ නෑ

    මාර වැඩ තියෙන්නෙ SLT එකේ

    ow, unsubscribe wela aaye subscribe wenna puluwan, within the same week
    ඔව් ඔව්

    එක පාරක් ෆේල් වුණොත් ලග ලග ආයෙ ට්‍රයි කරන්න එපා

    පස්සෙ දෙකම ඇක්ටිව් වෙනව
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    850
    93
    Night City
    ඔය active කරන ඒවයි දින හරියට ලකුණු කරගෙන තියාගන්න, ඊළඟ මාසෙ bill එකට active නොකරපු ඒවත් එකතුවෙන්න පුලුවන්. එහෙම වැඩිපුර එකතුවෙන ඒවා අඩුකරගන්න 1212 call කරන්න වෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • ඔය active කරන ඒවයි දින හරියට ලකුණු කරගෙන තියාගන්න, ඊළඟ මාසෙ bill එකට active නොකරපු ඒවත් එකතුවෙන්න පුලුවන්. එහෙම වැඩිපුර එකතුවෙන ඒවා අඩුකරගන්න 1212 call කරන්න වෙනවා

    මගෙ හැපි ඩේ අවුරුදු දෙකක්ම
    ඇඩොන් එකේ ඩේට කැපුණ මුලින්ම

    කෝල් කලාම බහුබූත කියනව. මොකුත් කරල දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Cyber Punk