SLT 8mpbs users need help

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mama me baluwe 512 eken 8mbps ekata maru wenna kiyala :oo:

    1. connection eka hodada aulda ?
    2. max speed enna monada thiyenna one saha exchange eken kochchara duraka inna oneda ?
    3. ogollonge monthly usage eka kohomada ?
    4. limit pannayen passe speed kohomada ?
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    535835_348606545196218_100001406259983_988984_659123758_n.jpg
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    1. මට නම් අවුලක් නැ මචං ........

    2. 4.1 km ඇතුලත ..

    3. 25 gb - මාසිකව ලැබෙන ධාරිතාව 20 GB
    මාසිකව නොමිලේ ලැබෙන ධාරිතාව 5 GB *[DOWNLOAD] - ( කාර්ය බහුල නොවන ) Monthly Rental - 1490

    4. 64Kbps දක්වා අඩු වෙනවා මචං ........
     
    Last edited:
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. මට නම් අවුලක් නැ මචං ........

    2. 4.1 km ඇතුලත ..

    3. 25 gb - මාසිකව ලැබෙන ධාරිතාව 20 GB
    මාසිකව නොමිලේ ලැබෙන ධාරිතාව 5 GB *[DOWNLOAD] - ( කාර්ය බහුල නොවන ) Monthly Rental - 1490

    4. 64Kbps දක්වා අඩු වෙනවා මචං ........
    thnx boss..
    oyaage monthly 25gb da ?
    limit pannayen passe speed eka hadda chorada ? :P
     
    • Like
    Reactions: AselaAsanka

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    මට නම් Web Family 8Mbps package එක අවුලක් තාම දුන්නෙ නෑ, දැන් මාස 03 ක් විතර වෙනවා. peak time 20GB pass කරලා තියෙන්නෙ Speed එක අඩුවෙලත් නෑ! මෙන්න මගේ අද speed එක...

    1900850894.png
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    thnx boss..
    oyaage monthly 25gb da ?
    limit pannayen passe speed eka hadda chorada ? :P

    ඔව් මචං ....

    25 මෙහායින් තියා ගන්න මාර ගේමක් දෙනවා .... :P :dull: '' හැබැයි දැන් වැඩිය අවුලක් නැ මචං .... මම දැන් download කරන්නේ අඩුවෙන් ...... :)

    limit පැන්නට පස්සේ 64 තමා..... මම හිතන හැටියට ආයිත් එහෙට call එකක් දීලා තමයි ආයිත් හරි ගස්ස ගන්න වෙන්නේ ..... :rofl:

    හොදට හිතලා තීරණයක්‌ ගන්නෝ ...... :)
     
    Last edited: