SLT එකේ Meet Lite පැකේජ් එක ගැන ගොඩ දෙනක් දන්නවනෙ. වැඩියෙන් ම Zoom පාවිච්චි කරන්න ගන්නෙ ඔය පැකේජ් එකනෙ.
Zoom Conference එකක් යද්දි Meet Lite පැකේජ් එකෙන් විතරක් data usage එක යනව. ඒක හරියටම වෙනව.
එතකොට මගෙ ප්‍රශ්නෙ තමයි,
Zoom Recording එකක් Download කරන්න ගියොත්, ඒ data usage එක කැපෙන්නෙ Meet Lite පැකේජ් එකෙන් ද නැත්තං ප්‍රධාන පැකේජ් එකෙන්ද?