


එස් එල් ටී කියන්නෙ බීරි අලියෙක්
හොඳම දේ එස් එල් ටී පාවිච්චි කරන්න එපා
දැන් ඕන තරම් ඉන්ටර්නෙට් ප්ලෑන් තියෙනවනෙ
එටිසලාට් - ස්පීඩ් එක සාමාන්‍යයෙන් හොඳයි ගානත් ශේප්
එයාර්ටෙල් - ගාන අඩුයි ස්පීඩ් එක ටිකක් අඩුයි (1එම් බී වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එනවා)
ඩයලොග් - ගාන වැඩියි ස්පීඩ් එක උපරිමයි (6එම් බී ඩව්න්ලෝඩ් ස්පීඩ් එනවා)

වෙන්නැති බං . මමනං ගිය මාසෙත් 60 යි ඊට කලින් මාසෙත් 60 මේ මාසෙ නං 80 වත් අදිනවා SLT එකෙන් ගෙදරට හොයාගෙන එනකං![]()
