SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    මමත් කැමතියි අන්තර්ජාල පාරිභෝගික සංගමයට එකතු වෙන්න..........
    අපි Home Package එක ගන්නකොට ඒක 30 GB වලට පස්සේ limit කරනවා කියලා Application එකේ තිබ්බෙත් නෑ, අපි එහෙම දේකට එකඟ වෙලා අත්සන් කලෙත් නෑ.අපි TRC එකටයි, පාරි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරියටයි පැමිණිලි කලොත් කොහොමද?
    :nerd::nerd::nerd::nerd:

    rpsnandana

    Junior member
  • Nov 4, 2007
    329
    2
    18
    Mage Gedara
    TRC

    මමත් කැමතියි අන්තර්ජාල පාරිභෝගික සංගමයට එකතු වෙන්න..........
    අපි Home Package එක ගන්නකොට ඒක 30 GB වලට පස්සේ limit කරනවා කියලා Application එකේ තිබ්බෙත් නෑ, අපි එහෙම දේකට එකඟ වෙලා අත්සන් කලෙත් නෑ.අපි TRC එකටයි, පාරි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරියටයි පැමිණිලි කලොත් කොහොමද?
    :nerd::nerd::nerd::nerd:

    Macho...mata ada...slt eken kiyapu widihata me limit kireema karanne trc eken....egollange order ekakata anuwalu.....ehemai mata slt technical buwek kiuwe....