



මමත් කැමතියි අන්තර්ජාල පාරිභෝගික සංගමයට එකතු වෙන්න..........
අපි Home Package එක ගන්නකොට ඒක 30 GB වලට පස්සේ limit කරනවා කියලා Application එකේ තිබ්බෙත් නෑ, අපි එහෙම දේකට එකඟ වෙලා අත්සන් කලෙත් නෑ.අපි TRC එකටයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටයි පැමිණිලි කලොත් කොහොමද?