SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල
මේ ටෙලිකොම් එකේ කාලකණ්නි පරණ 512kbps unlimited තියෙන උන්ව පවා මේ අලුත් පැකේජ් එකට මාරු කරල.20Gb + 5Gb කන්ඩද බන්?අඩුමගානේ 35Gb වගේවත් දුන්නනම් හිත හදාගන්ඩ තිබ්බ.මම ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම්ස් වීඩියෝස් ඩවුන්ලොඩ් කරන්නෙත් නැති එකෙක්.මගේ වැඩිපුර යන්නේ බ්‍රොව්සින්.එහෙම කරලත් මට මාසෙකට 28Gb යනව.මේකේ ඉන්නේ අමුම අමු පක්කෝ ටිකක්.තුහ් නොදකින්




Webmate-2mbps(8mbps max)-20GB+5GB-Rs.1490+VAT







boru efa pawsiyo
yako mama 24 online inadalath 10GB yanne nane browsing walata.. 
වැලක් බාල, ඔය ෆයිල් එකක් දෙකක් බාල පැය 24ම නෙට් ඉදල ශෙයා ට්‍රේඩින් සොෆ්ට් 2ක් දුවලත් මාසෙට 11 පනින්නෙ නෑ

