SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

    මේ ටෙලිකොම් එකේ කාලකණ්නි පරණ 512kbps unlimited තියෙන උන්ව පවා මේ අලුත් පැකේජ් එකට මාරු කරල.
    Webmate-2mbps(8mbps max)-20GB+5GB-Rs.1490+VAT
    20Gb + 5Gb කන්ඩද බන්?අඩුමගානේ 35Gb වගේවත් දුන්නනම් හිත හදාගන්ඩ තිබ්බ.මම ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම්ස් වීඩියෝස් ඩවුන්ලොඩ් කරන්නෙත් නැති එකෙක්.මගේ වැඩිපුර යන්නේ බ්‍රොව්සින්.එහෙම කරලත් මට මාසෙකට 28Gb යනව.මේකේ ඉන්නේ අමුම අමු පක්කෝ ටිකක්.තුහ් නොදකින්:angry::angry::angry::angry::angry:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    afoi..

    kohomath Youtube ehama elatama use karanna nam aniwa 30GB wath masekata ona...!
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ජනවාරි 1 ඉඳල.අද ඉඳන් තමයි ලයින් අප්ග්‍රෙඩ් කරල තියෙන්නේ.:angry::angry::angry::angry:

    habai machan
    mage nam thama parnaa 512 package ekama thamai tiyenyn
    mama mey dan speed test ekak karla baluwa



    1685378457.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ay yako mun balen maru karalada ? ehema karanna bane ban ? :dull:

    28GB yanawa masema browse karama ? :eek: boru efa pawsiyo :P yako mama 24 online inadalath 10GB yanne nane browsing walata.. :rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    28GB yanawa masema browse karama ? :eek: boru efa pawsiyo :P yako mama 24 online inadalath 10GB yanne nane browsing walata.. :rofl:
    මටත් :) වැලක් බාල, ඔය ෆයිල් එකක් දෙකක් බාල පැය 24ම නෙට් ඉදල ශෙයා ට්‍රේඩින් සොෆ්ට් 2ක් දුවලත් මාසෙට 11 පනින්නෙ නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    මම දැන් දවස් 3ක් වෙනව 8MB එකට මගෙ පැකේජ් එක මාරුකරන්න කියල මුන් තාම මාරුකරල නෑ, දවස් 3ට 6 පාරක් කස්ටමර් කෙයා කෝල් කලා

    http://www.elakiri.com/forum/showthread.php?p=11766059#post11766059

    ekane bun dawas 3k yanawa nam inform karala ... nikan tiyena anit acoount update karana munta tawa awurdak wat yai
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    aha... :shocked:

    normal web browsing month ekakata 28GB??uba 24h online da???
    සර්වර් මෙයින්ටේනන්ස් වලදි සෑහෙන්ඩ ඩේටා යූස් වෙනව .හැම මාසෙකම එච්චර යන්නේ නෑ.නමුත් සමහර මාසවලට එච්චර එනව. යූටියුබ් යූසේජ් එක ටිකක් වැඩි මාසවලට තමා 28.:angry:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Ehema auto maru wenne na ban nigga kara wage letter ekak denna oni!
    දැන් slt කතාකරල බලපන්.උන් කිව්ව එක තමා මේ කිව්වේ.උන් කිව්වේ පරණ යූසර්සලවත් මාරුකරල තියෙන්නේ කියල:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම සීන් එකක් නම් අපේ නම් පේන්න නෑ මචන් එහෙම කරල නම් දන්වනවනේද කොල්ලො තාම නම් එහෙම ස්පීඩ් වැඩි වීමක් පේන්න නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් slt කතාකරල බලපන්.උන් කිව්ව එක තමා මේ කිව්වේ.උන් කිව්වේ පරණ යූසර්සලවත් මාරුකරල තියෙන්නේ කියල:(

    Mama hithanne na ban,heavy user la keyala maru karanawada danne na,speed nam 60KBs wage thama enne!:oo:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒ පාර මම දැන් ආයේ කතාකරපුවම වෙන එකෙක් කියනව නෑ සර් ඒ පැකේජ් මාරුකරල නෑලු:rofl:.ඒත් මගේඅද නෙට් ස්පීඩ් එක 75+ වගේ එනවනේ බන්:nerd::nerd: