SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
1685505689.png
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අන්ලිමිටඩ් එක මාරු කරන්නෙ නෑ, ඒත් ඊට පස්සෙ දුන්න 1MB FUP පැක්ජේ එහෙම 4MB වලට ඉබේම මාරුවෙනව

    Emada Machan mama ituwe parana ewath maaru kara kiyala enam loku deyak thx machan info ekata...:D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    service eka antimay machan :yes:
    සිරාම බන්, කෝල් කරහම දන්නෙ හෝල්ඩ් එකේ දාල තියන්න විතරයි

    ethakota un negitiy :rofl:
    කස්ටමර් සර්විස් ඒජන්ට්ල ෆෝන් ආන්සර් කරන්නෙ දවසක් තිස්සෙ ඇරගත්ත ගොං බඩු වගේ, උන් එක්ක කතාකරන්නත් අප්පිරියයි අප්ප
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාම බන්, කෝල් කරහම දන්නෙ හෝල්ඩ් එකේ දාල තියන්න විතරයි

    කස්ටමර් සර්විස් ඒජන්ට්ල ෆෝන් ආන්සර් කරන්නෙ දවසක් තිස්සෙ ඇරගත්ත ගොං බඩු වගේ, උන් එක්ක කතාකරන්නත් අප්පිරියයි අප්ප

    කියල වැඩක් නෑ ඔය ගැන .. ඒ ජාතියේ උන් ඊට වැඩ හොඳට කතා කරනවා ඇති :baffled: .. මෝඩ හැත්ත... කස්ටමර් කෙයාර් නෙමේ මුන් .. මෙලෝ මගුලක් ආයතනික මට්ටමෙන් දැනුවත් වෙලා නෑ :growl: .. ගොන් යක්කු අපෙන් ප්‍රශ්න අහන්නේ ... ඔන්ලයින් CLI රික්වෙස්ට් එකක් දැම්ම දවස් ගානක් නෑ ඇක්ටිව් වෙලා කෝල් කරලා එක කිව්වම මගෙන් අහනවා ඔන්ලයින් CLI රික්වෙස්ට් දාන්න පුලුවන්ද කියල .. නොදමකින් මුන් .. :angry:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කියල වැඩක් නෑ ඔය ගැන .. ඒ ජාතියේ උන් ඊට වැඩ හොඳට කතා කරනවා ඇති :baffled: .. මෝඩ හැත්ත... කස්ටමර් කෙයාර් නෙමේ මුන් .. මෙලෝ මගුලක් ආයතනික මට්ටමෙන් දැනුවත් වෙලා නෑ :growl: .. ගොන් යක්කු අපෙන් ප්‍රශ්න අහන්නේ ... ඔන්ලයින් CLI රික්වෙස්ට් එකක් දැම්ම දවස් ගානක් නෑ ඇක්ටිව් වෙලා කෝල් කරලා එක කිව්වම මගෙන් අහනවා ඔන්ලයින් CLI රික්වෙස්ට් දාන්න පුලුවන්ද කියල .. නොදමකින් මුන් .. :angry:
    වැඩක් නෑ තරින්දයො කතාකරල මම ආයි කෝල් එකක් දීල එන්නං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    නෙළුම් කුළුණ ගහල ඉවර උනාම සංනිවේදන අංශයේ සේරම ප්‍රශ්න විසදෙනවලු
    ඒක හදනකම් අපි බලන් ඉමු පොඩ්ඩක් ඉවසලා
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    සර්වර් මෙයින්ටේනන්ස් වලදි සෑහෙන්ඩ ඩේටා යූස් වෙනව .හැම මාසෙකම එච්චර යන්නේ නෑ.නමුත් සමහර මාසවලට එච්චර එනව. යූටියුබ් යූසේජ් එක ටිකක් වැඩි මාසවලට තමා 28.:angry:

    ow macho magatah 1mb aka 60 witara yanawa
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Captain ජැක් ස්පැරෝ;11781042 said:
    මගේ අර ස්පීඩ් එක බලාගන්න සයිට් එක ලෝඩ් වෙන්නේ නෑ බොලව්......:(
    එහෙනම් උඹට වැඩේ හරි:P:P