![]()
indapan yana gaman galak gahagena yanne weeduruwata
![]()
anr gal nam epa ban, one nam toffee chocolate wage deyak wisik karapan
![]()
indapan yana gaman galak gahagena yanne weeduruwata
![]()
![]()
මම දැන් දවස් 3ක් වෙනව 8MB එකට මාරුකරන්න කියල ඒත් තාම මාරුකරල නෑ![]()

anr gal nam epa ban, one nam toffee chocolate wage deyak wisik karapan

අන්ලිමිටඩ් එක මාරු කරන්නෙ නෑ, ඒත් ඊට පස්සෙ දුන්න 1MB FUP පැක්ජේ එහෙම 4MB වලට ඉබේම මාරුවෙනව

සිරාම බන්, කෝල් කරහම දන්නෙ හෝල්ඩ් එකේ දාල තියන්න විතරයිservice eka antimay machan![]()
කස්ටමර් සර්විස් ඒජන්ට්ල ෆෝන් ආන්සර් කරන්නෙ දවසක් තිස්සෙ ඇරගත්ත ගොං බඩු වගේ, උන් එක්ක කතාකරන්නත් අප්පිරියයි අප්පethakota un negitiy![]()
නෑ නෑ කිරිම Unlimited පැකේජ් එකක් මාරුකරන්නෙ නෑEmada Machan mama ituwe parana ewath maaru kara kiyala enam loku deyak thx machan info ekata...![]()
FUP තියෙන ඒව විතරයි මාරුවෙන්නෙසිරාම බන්, කෝල් කරහම දන්නෙ හෝල්ඩ් එකේ දාල තියන්න විතරයි
කස්ටමර් සර්විස් ඒජන්ට්ල ෆෝන් ආන්සර් කරන්නෙ දවසක් තිස්සෙ ඇරගත්ත ගොං බඩු වගේ, උන් එක්ක කතාකරන්නත් අප්පිරියයි අප්ප
.. මෝඩ හැත්ත... කස්ටමර් කෙයාර් නෙමේ මුන් .. මෙලෝ මගුලක් ආයතනික මට්ටමෙන් දැනුවත් වෙලා නෑ
.. ගොන් යක්කු අපෙන් ප්රශ්න අහන්නේ ... ඔන්ලයින් CLI රික්වෙස්ට් එකක් දැම්ම දවස් ගානක් නෑ ඇක්ටිව් වෙලා කෝල් කරලා එක කිව්වම මගෙන් අහනවා ඔන්ලයින් CLI රික්වෙස්ට් දාන්න පුලුවන්ද කියල .. නොදමකින් මුන් .. 
වැඩක් නෑ තරින්දයො කතාකරල මම ආයි කෝල් එකක් දීල එන්නංකියල වැඩක් නෑ ඔය ගැන .. ඒ ජාතියේ උන් ඊට වැඩ හොඳට කතා කරනවා ඇති.. මෝඩ හැත්ත... කස්ටමර් කෙයාර් නෙමේ මුන් .. මෙලෝ මගුලක් ආයතනික මට්ටමෙන් දැනුවත් වෙලා නෑ
.. ගොන් යක්කු අපෙන් ප්රශ්න අහන්නේ ... ඔන්ලයින් CLI රික්වෙස්ට් එකක් දැම්ම දවස් ගානක් නෑ ඇක්ටිව් වෙලා කෝල් කරලා එක කිව්වම මගෙන් අහනවා ඔන්ලයින් CLI රික්වෙස්ට් දාන්න පුලුවන්ද කියල .. නොදමකින් මුන් ..
![]()
සර්වර් මෙයින්ටේනන්ස් වලදි සෑහෙන්ඩ ඩේටා යූස් වෙනව .හැම මාසෙකම එච්චර යන්නේ නෑ.නමුත් සමහර මාසවලට එච්චර එනව. යූටියුබ් යූසේජ් එක ටිකක් වැඩි මාසවලට තමා 28.![]()
එහෙනම් උඹට වැඩේ හරිCaptain ජැක් ස්පැරෝ;11781042 said:මගේ අර ස්පීඩ් එක බලාගන්න සයිට් එක ලෝඩ් වෙන්නේ නෑ බොලව්......![]()

මගෙන් අඩු කරලා තමා උඹලට ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ...........එහෙනම් උඹට වැඩේ හරි![]()