SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    sent an email to Mr.Sanath.Fingers crossed =)

    Dear Sir,

    First of all I like to thank you for helping out the customers of Sri
    Lanka Telecom who have been served wrongly.My ADSL line have been
    slowed to around 5-8KB's without giving me any prior notice.I only
    came to know the reason for the slow via Elakiri.com's users.

    My ADSL User name is [email protected]
    My telephone number - xxxxxxxxxx

    These are the speeds I get with speedtest.net

    http://www.speedtest.net/result/2273752282.png

    This is not even usable.I had to use basic html version of gmail to
    even log into my email account to send you this mail.Please sir do
    something for this issue.

    I am not asking for an unlimited connection that gives me bandwidth of
    100-200GB's per month.I ask you to give us a reasonable connection
    that at least will gives us a 50GB bandwidth per month instead
    40GB.40GB per month is really not enough for users who use internet
    for other than facebook & youtube.For an example I am an android rom
    developer which I do as a hobby and it needs little more bandwidth
    than 40GB per month.Otherwise we wouldn't have went for the unlimited
    connection by Telecom paying more,instead going for the 25gb limited
    package.

    Thank you.

    Yours sincerely,
    Thilina Abeykoon
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    TRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....:rolleyes:

    මල මෝඩ හරක් ඉන්නේ...brandwidth usage එක අඩු කරනවා කියල කොහොම කරන්නද?:frown:

    එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන් නැ,"tv බලනවා usage

    වැඩි නිසා එකත් ලිමිට් කරන්න යනවා" කියල....
    :angry:

    :lol::lol::lol::lol::lol::lol: sira kathawa ban
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් කතා කලා මගෙ අවාසනාවට ගත්තේ
    කොල්ලෙක් කියහන්කෝ...
    දීලාම ඇරියා...
    මූ කියන්නෙම නෑ බ්ලොක් කලා කියලා ස්ලෝ වීමක්
    තියෙන්නේ කියනවා..
    මම ඇහුවා ඇඉ 40GB පැන්න ගමන් ස්ලෝ වෙලා
    පස්සේ මාසේ 1 වෙනිදා වෙනකොට ඒවා හරි යන්නේ
    කොහොම කියලා.
    කොල්ලා No answer..
    අවුල තියෙන්නේ කොතනද 40 පනින එකද..
    මාසේ 1 වෙනිදා වෙන එකද...
    බොරු එපා කනෙක්ෂන් එක ස්පීඩ් ලිමිට් කරලනේ තියෙන්නේ...
    මට ඒ ලිමිට් එක නැති කර ගන්න පුලුවන් විදියක්
    විතරක් කියන්න කියුවා..
    කොල්ලා ලස්සනට මැනේජර් ට කියන්න කියුවා...
    වෙන බන නැතිව ඕකම කියුවනම් ඉවරනේ...මචෝ..
    කස්ටිය එපාවෙලා ඉන්නේ අපේ උන්ගේ හොඳ කම කියන්නේ
    උන්ට කුණුහරුපෙන් අහගෙන ම සසර කල කිරිලා...
    මෙහෙ මැනෙජර් ගේ ලයින් එකට මැනේජර් එන්නෙත් නෑ...
    වෙන කෙනෙක් දාලා තියෙන්නේ...
    ගත්ත ගමන්ම වෙන ඒවා 8ක් තියෙනවා කියා ගෙන ආවා...
    වෙන මොකක්වත් නෙමෙයි මට ස්පීඩ් එක විතරක් හදලා
    දෙන්න කියුවා...
    අනේ අපිට බැනුම් ම අහලා එපා වෙලා ඉන්නේ කියුවා...

    :lol::lol::lol::lol::lol:

    මේ පාර හදලා දුන්නේ නැත්තම් මාත් බනිනවා කියුවා....
    අරූට දීපු නිසා මටත් ඕනේ වගේ ඒවා නම් කියන්න එපා..
    එතකොට උන්ට මල වෙනවා...
    උඹලගේ අවශ්‍යතාවයේ වැඩි කමම කියලා ඉල්ලීමක් කරහන්...
    email එකක් දැම්මම හදලා දෙන්නම් කියුවා ඉඳින් මම ඒක දාලා ඇවිත් වත් බලන්න...
    ගම්පහ උන් ඉන්නව නම් කියහල්ලා නම්බර් එක දෙන්නම්..
    ගම්පහ කොල්ලො ටික ලොවෙත් නැති වෙන්නම කියලා තියෙනවා..
    මැනේජර් ට...සතු‍ටුයි කියහන්කෝ...
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    :lol:
     
    Kasun Anuradha

    Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha

    එළකිරි රන්දික අයියේ !!!
    11.gif
    මටනම් බනින්න විදියක් නෑ මගේ කනෙක්ෂන් එක 25GB එකක් නිසා. :no: