SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    000203F6.gif
    000203F6.gif
    000203F6.gif

    අඩේ මම අද කතා කලා මගේ ස්පීඩ් එක අඩු නිසා..කෙල්ල කියනවා වෙන පැකේජ් එකකට යන්න කියලා මම කියුවා මට වෙන ඒවා ඕන නෑ එන 512 එක දෙන්න එච්චරයි කියලා කෙල්ල කියනවා hi speed ඉන්ටනෙට් දෙනකොට අඩු ස්පීඩ් ඒවට එහෙම වෙනවා කියලා අපි නෙට් වර්කින් දන්නේ නෑ නේ... මම ආ ඇත්තද කියලා නිකක් හිටියා..කම්ප්ලෙන් එක නම් දැම්ම උන් කතා කලේ නෑ...එහෙනම් මේක තමයි සීන් එක..මම මේ කනෙක්ෂන් එක අරන් අනිද්දට අවුරුදු 4ක් වෙනවා...මගේ උපන්දිනේ දවසේ ගෙදරට බර බරේ දාලා අඬලා දොඩලා බුදු ගේමක් දීලා ගත්තේ එදා සිට නොකඩවා මම බෑවා..මම හිතන්නේ අඩුම 2TB වත් බාලා ඇති...ඉතින් ඒකත් අතීතයට එකතු වෙන මතකයක් වෙයි...40GB තමයි දැනට ලිමිට් එකමගේ හරියටම මේ මාසෙ 20 වෙනිද 40 GB පැන්නා එදා සිට මේ දක්වා ස්පීඩ් අඩුයි....හ්ම්ම්....රු1,600ක් ගෙවන නිසා ගුන් ඔය ලිමිට් එක 50GB වත් කලොත්..මුන් සර්ව සාධාරණ නම් වැඩේ වෙන්න ඕන ලංකාවෙම ඉන්න Unlimited උන්ගේ බෑමේ මධ්‍යන්‍යය අගය අරගෙන ඒ ගානට ලිමිට් කරන එක ඇත්තටම මාසෙම බෑවොත් කොච්චර බෑවෙනවා ඇතිද 120GB නම් බෑවෙන්නේ නෑ..මම මාසෙට උපරිම එක දිගට දවස්20ක් වගේ බානවා...මට 50 GB වගේ යන්නේ...ඉතින් අපි බලමු ලංකාවෙම ඉන්න Unlimited උන් එකතු උනොත් මුන්ට පොල් කෝම්බෙකින් හරි දමලා අනින්න පුලුවන්...ඇත්තටම 20GB දුන්නොත් නම් මම මේ කනෙක්ෂන් එක ඩිසේබල් කරනවා...පුලුවන් නම් ටෙලිකොම් ෆෝන් එකත් නවත්තලා ලංකා බෙල් වලට මාරු වෙනවා...

    000203F6.gif
    000203F6.gif
    000203F6.gif

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)

    :no::no::no: ලංකාවෙම ඉන්න Unlimited උන්ගේ බෑමේ මධ්‍යන්‍යය අගය අරගෙන ඒ ගානට ලිමිට් කලොත් 40GB වල වෑඩියෙන් අඩු වෙනව යාලුව.Unlimited users ලගෙන් මාසෙකට 25GB ට වෑඩිය Download කරන්නෙ 25% ක් විතරයිලු.:oo::oo::baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :no::no::no: ලංකාවෙම ඉන්න Unlimited උන්ගේ බෑමේ මධ්‍යන්‍යය අගය අරගෙන ඒ ගානට ලිමිට් කලොත් 40GB වල වෑඩියෙන් අඩු වෙනව යාලුව.Unlimited users ලගෙන් මාසෙකට 25GB ට වෑඩිය Download කරන්නෙ 25% ක් විතරයිලු.:oo::oo::baffled:

    එහෙනම් මොන කෙහෙල් ගෙඩියකටද අපිව ලිමිට් කරන්නේ..
    හරි 25% ලුනේ වැඩිය බාන්නේ
    75%ක් 25GB කියමු බාන්නේ..
    ඔක්කොටම ලිමිට් එක 40GB නම් 75% කටම 15GB වලින් වැඩක් වෙන්නේ නෑ නේ..
    ඒ නිසා, (15GB x 3) + 40 = 85GB
    වැඩියෙන් බාපු 25% දෙනාට දෙන්න පුලුවන්.
    අපිට 85ක් එපා 80ක් දියල්ලා ඒ හොඳටම ඇති...
    :(:(:(:(
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ehema kaloth asadaranai. Netta kalul asse gahan limited ewata maru unu ungei gemak dela hari limited ewata maru nowi unlimited eka hadaganna balana ungei loku wenasak thiyenaw. denata thiyena limited packages wala data bundle eka ehemama thiyala thaama unlimited thiyan inna parana unlimited unta witharak 40GB dena ekai sadarana. Mokada ehema nethi nam aluth parana hema ekatama samana data, rental withark wenas.

    Machan SLT eken kohoma hari balane parana unlimited packages ewun tika limited ewata maru karawana. Eka nisa ithin mama nam hithane limited ekata enna data bundle eka wadi ganak dela unlimited eka adu karai. Eko limited 45GB unlimited 40GB. Mokak hari wenasak wei kohen giyath Web Family ekata wadi data bundle ekak denwa balana ko.

    Unlimited ewun case damoth kelin ma kiyay sir web family package eke speed ekath wadi data bundle ekath wadi rental uth adui ekata maru wena kiyala. SLT ne ban okun kapati lowe rajjuruwu! :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Machan SLT eken kohoma hari balane parana unlimited packages ewun tika limited ewata maru karawana. Eka nisa ithin mama nam hithane limited ekata enna data bundle eka wadi ganak dela unlimited eka adu karai. Eko limited 45GB unlimited 40GB. Mokak hari wenasak wei kohen giyath Web Family ekata wadi data bundle ekak denwa balana ko.

    Unlimited ewun case damoth kelin ma kiyay sir web family package eke speed ekath wadi data bundle ekath wadi rental uth adui ekata maru wena kiyala. SLT ne ban okun kapati lowe rajjuruwu! :lol:

    mame ade kella call karama kiyaa gena aveth eke sir speed eke adu nam mokada hithanne speed vadi ekakata yana eke gana kiyala ahuva...mame kiuva mata vadi speed ekak owna naa apu 512kbps eke hadala dennamako.. slow vena eke digata venne naa ne maase anthima veddi vitarane venne..kella ithin henava baba part ekak damma...kohomath mata pala panala hitiye call center unta line eketa answer karanna 10min vath yanna ati...math kollek ganin ganin gaga hitiye hoda sinhalen kiyanna..kellek gaththa gaman vade echchara sarata kiyanna baa ne..but kellata teruna mava andanna baha vade danan thamai enne kiyala..e nisa kella mage side eketa thamai katha kale...SLT eke call canter vada karana wun eke paththakin pow..un monava karannada...SLT vitarak nemei owna ekaka CAll Center vada karala un thiththa kunuharpen banum aha gannava...
    :lol::lol::lol::lol: