SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
කතා කරද්දි අළුත් එකට මාරු වෙන්න කිව්වම "මම ගත්තු එක හොඳයි කියපන් ලිමිට් කරන බම්බු වලට වඩා"
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතා කරද්දි අළුත් එකට මාරු වෙන්න කිව්වම "මම ගත්තු එක හොඳයි කියපන් ලිමිට් කරන බම්බු වලට වඩා"

    ම්ම්..එකත් ලිමිට් වෙනවා කියුවම..අහන්න ඕනේ එතකොට අපි ටොරන්ට් බාන්නේ අහවල් එකෙන්ද කියලා....තමයි..සෙක්..තව කොච්චර නම් ‍ෆිල්ම් බලන්න තියෙනවද??
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ලබන මාසෙ හෝ ඊලග මාසෙ ඉදන් SLT ADSL Unlimited Connection සේරටම Limit එකක් දානව.:(
    TRC එකෙන් තවම approval දීල නෑති උනාට ලගදිම approval දෙන්ඩයි යන්නෙ. තවම Limit එකක් තීරනය කරල නෑති උනාට 40GB වලට ගොඩක් වෙලාවට TRC එකත් එකග වෙයිලු.:baffled:
    හෑබෑයි 40GB පෑනපුවහම දෑනට අඩු කරන speed එකට වඩා වෑඩි speed එකක් (128Kbps
    වගේ) ලෑබෙයි. :dull:
    දෑනට ඉන්න customers ලට paper advertisement එකක් හරහා ලගදීම දෑනුන් දෙයි.:sorry:
    .....................
    Kaage hari denatamath Speed slow welaa nan Kemathi kenek 0112021304 number 1ta call karala mee maaseta witharak additional 5GB illaganda... :dull:
    Tikak katagahagana giyoth 10GB withara illagandath beriwena ekak nehe...:)

    Ah mama hari gassalane number eka dunne :) MadMan thawa illakkamak wediyen dala deela tiyenne :( Dan harine :)
     
    Gamerz9

    Well-known member
  • Apr 24, 2008
    1,547
    48
    48
    Inside Your Rapidshare Account
    TRC eken mata call karala kiwwa block karala thibbe reset kala kiyala, normal speeds dan enawa, kiwwa nov 1st indala unlimited users la ta limit ekak danawa lu 60GB wage eth me wage speeds adu wenne naanlu :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    TRC eken mata call karala kiwwa block karala thibbe reset kala kiyala, normal speeds dan enawa, kiwwa nov 1st indala unlimited users la ta limit ekak danawa lu 60GB wage eth me wage speeds adu wenne naanlu :D

    :oo::oo:apita nam thama venasak naa machoO...mata nam epa vela thiyene..60GB limit eke eke aluthma kathavak ne...ubata sure da...TRC 60GB kiuvata SLT 40 nam denne api mokada karanne..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    TRC eken mata call karala kiwwa block karala thibbe reset kala kiyala, normal speeds dan enawa, kiwwa nov 1st indala unlimited users la ta limit ekak danawa lu 60GB wage eth me wage speeds adu wenne naanlu :D
    512 ewunta 60 gb dunnoth web family athulu anakuth package wala usage eka wadi wyda???
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)

    එහෙනම් මොන කෙහෙල් ගෙඩියකටද අපිව ලිමිට් කරන්නේ..
    හරි 25% ලුනේ වැඩිය බාන්නේ
    75%ක් 25GB කියමු බාන්නේ..
    ඔක්කොටම ලිමිට් එක 40GB නම් 75% කටම 15GB වලින් වැඩක් වෙන්නේ නෑ නේ..
    ඒ නිසා, (15GB x 3) + 40 = 85GB
    වැඩියෙන් බාපු 25% දෙනාට දෙන්න පුලුවන්.
    අපිට 85ක් එපා 80ක් දියල්ලා ඒ හොඳටම ඇති...
    :(:(:(:(

    SLT eken TRC 1ta kiyala thiyanne api nisa (wedipura DL karana kattiya) eyaalage Network eka congestion wenawa kiyalalu... :oo::oo:
    Lagadi SLT eken equipments wagayak aranalu aluthen..eewa walin api run karana application monawada kiyala wena wenama report deela thiyanawalu TRC ekata...:baffled: Api wedipurama Download karanne peer to peer downloads (Torrent) kiyalath TRC 1ta complain karalalu...:rofl:
    Hebei peer to peer downloads block karandakiyala kohomatawath TRC 1ken approval denne nehelu...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අනේ මන්ද බන් ,,,,,,දැන්නම් තිත්ත වෙලා තියෙන්නේ :(:(:(
    40GB දවස් දහයෙන් දොළහෙන් ඉවරයි බන් ...............
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන් නැ,"tv බලනවා usage වැඩි නිසා එකත් ලිමිට් කරන්න යනවා" කියල....
    :angry:

    haffa ewwa nam kiyanna baha machan tawa 1-2 years yanakota :rofl: slt eka ne itin :growl:
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    TRC eken mata call karala kiwwa block karala thibbe reset kala kiyala, normal speeds dan enawa, kiwwa nov 1st indala unlimited users la ta limit ekak danawa lu 60GB wage eth me wage speeds adu wenne naanlu :D

    60GB dunnoth nan loku deyak bro..hebei mama danna widiyatanan godak welaawata 40GB thamai hambenda ida thiyanne. Bcoz TRC eken den calculation 1kak karanawalu GB 1kakata watinaakama keeyak niyama karanawada kiyala... Ethakota Rs:1600 ta 40GB denawa kiyanne 1ka GB 1kak wenne Rs:40k witharaine. Ithin SLT kaarayo kiyanne GB 1kak Rs:40kata dena 1ka customer kenekuta kochchara laabaida kiyalalu..Ithin TRC 1kath hirawelaalu inne.. Hebei TRC 1ken full try karanawa kiwuwa slow karana speed 1ka aduma gaane 128Kbps withara wath wedikarala denda...:dull:
     
    Roach

    Member
    Oct 11, 2012
    88
    8
    0
    Lankabell thiyenawa
    :baffled::baffled:ලංකාබෙල් එකේ අන්ලිම්ටඩ් තියද? මුලික ගෙවීම කොහොමද ?.....................................................ශ්‍රී ලඬ්කාබෙල් :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    SLT eken TRC 1ta kiyala thiyanne api nisa (wedipura DL karana kattiya) eyaalage Network eka congestion wenawa kiyalalu... :oo::oo:
    Lagadi SLT eken equipments wagayak aranalu aluthen..eewa walin api run karana application monawada kiyala wena wenama report deela thiyanawalu TRC ekata...:baffled: Api wedipurama Download karanne peer to peer downloads (Torrent) kiyalath TRC 1ta complain karalalu...:rofl:
    Hebei peer to peer downloads block karandakiyala kohomatawath TRC 1ken approval denne nehelu...

    අපි වැඩිපුරම බාන්නේ Torrent ඒක හරි..ඉතින් උන් හිතලා බලන්න ඇපැයි ඇයි පෛ ටොරන්ට් බාන්නේ කියලා...ඇරත් අපි direct බාන්න ගත්ත නම් SLT එක වහලා ගොඩක් කල්...අපි එහෙම කලාද නෑ...අපි නෙට් පට්ටම ස්ලෝ කලාම Youtube වීඩියෝත් Buffer වෙන්න දැම්මේ ඇයි??? උන් ඒවට හේතු හොයන්න ඇපැයි..වල් හැතිකරේ..අපි ඔන්ලයින් බලනවට වඩ බාගෙන බලන එක උන්ට ලාබයි...ලංකාවේ Unlimited තියෙන උන් කීයක් විතර ඉන්නවද බං...මුන් රෙදි ඇඳගෙනද කියන්නේ අපි හින්ද උන්ට අතවර වෙනවා කියලා..ඒව උන් මුලදි හිතන්න ඕන..මම දන්න විදියට 2009 අන්තිම ඉඳන් වගේ මේ පැකේජ් දුන්නේ නෑ...ඉතින් 2009 ඉඳන් 2012 වෙනකන් වෙන වෙන පැකේජස් කොච්චර අරන් ඇද්ද?උන්ට අපිට වඩා ස්පීඩ් එකත් වැඩි..අපිට නෙට් එන්නෙත් උන්ට දෙන කේබල් වලම තමයි..අනික අපි අනික් උන්ට වඩා මාසකට ගෙවන ගෙවපු රෙන්ටල් එකත් වැඩී...
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mata nan awulak na office line eka have ne a unata unge ammalata hena ghanna ona karana wada walata gedara thiyanna unlimited eka visik karala gannwa 25 gb eka wath tehrumak na 64kbps walin 40 gb banwata wada eka hodai:dull::dull: