SLT ADSL වෑඩ්ඩොන්ගෙන් දෑනගන්න දෙයක්

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මගෙ 8 mb එකක් තියෙන්නෙ.. යාලුවෙක් ගෙ 512 එකක් තියනව උගෙ ගෙදර ගිහින් මේ connection එක දැම්මහම ඌට 8 එන්නෙ නෑ.. 512 ම තමයි එන්නෙ.. සමහර 512 connection තියන උන්ට දැම්මහම ෆුල් එනව.. ගිහින් කියල හරි කර ගනින්.. මොකක් හරි උන්ගේම සීන් එකක් තියෙන්නෙ.. මම වැඩිය පස්සෙ එලෙව්වෙ නෑ

    :rolleyes:


    hari machan mama aye katha karala balannam
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    wire ,splitters aluthen dapan.noise wadi line eke. SNR wadi wena taramata hodai. Line attenuation adu wena taramata hodai.
    gedara eliye box eke idan ena wire maru karala balapan issella.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    uba blpn tikak,,nettum un enna tika dawasak yanawane,,eida danneth neene,,ube machn line speed tibbata package speed eka hadala ne ,,mun ubata SLT noc eke num ekak dennum snr hodata enna router eka hadala cal krpn,,ube package speed eka 8mbps krnna kiyala

    thank you machan
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Line Coding(Trellis): On On
    SNR Margin (0.1 dB): 94 190
    Attenuation (0.1 dB): 565 315
    Output Power (0.1 dBm): 183 125
    Attainable Rate (Kbps): 3200 1024

    with these data whats speed i should get?
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    e gaana thamai ithin oya speed ekata enna oona. 2mb valata vadiya connection speed eka vadi vunoth thamai ithin oyata oita vada speed ekak enne. oyage snr margin sahenna adui down stream eke. ithin thava speed vadi kaloth dc venna puluvan. eyalata kiyala balanna.
    Line Coding(Trellis): On On
    SNR Margin (0.1 dB): 94 190
    Attenuation (0.1 dB): 565 315
    Output Power (0.1 dBm): 183 125
    Attainable Rate (Kbps): 3200 1024

    with these data whats speed i should get?
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Line Coding(Trellis): On On
    SNR Margin (0.1 dB): 94 190
    Attenuation (0.1 dB): 565 315
    Output Power (0.1 dBm): 183 125
    Attainable Rate (Kbps): 3200 1024

    with these data whats speed i should get?

    Max 3200kbps, ~3Mbps Downlink , 1Mbps uplink
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ඕක තමයි ස්පීඩ් එක නොර්මල්
    2mbps කියන්නේමම දන්න විදියට නම් 2 mega bits per second
    2048/08 =256kb as (8bits= ibyte)

    මම 512 kbps ලයින් එක පාවචචි කරන්නේ

    512/8 =64kb


    මචං වැරදියට තේරම් ගන්න එපා මේගා බයිට් නෙමේ උන් කියන්නේ උඩ දාගෙන මෙගා බිට් ගැන
    එකයි අපේ උන් හැම තිස්සේම බය වෙන්නේ
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    un oya SNR, line Attenuation bla bla bla okkoma check karala package maru karanawanm kalinma apita dana ganna puluwanne kochchara speed ekakda labenne, package maru karala wadak tiyewida nadda kiyala:angry:.koheda SLT eka sonnayanta bane echchara deyak wat koranna unage valuable customersla wenuwen:rofl:.
     

    danny212

    Member
    May 8, 2014
    4
    0
    0
    Usage meter

    මචන්ලා, SLT Usage Meter එක sure නෑ.
    හොඳම වැඩේ වෙන එකක් ඉන්ස්ටල්ල් කරලා අපිම අපේ usage එක check කරන එකය්.
    මේක නියම ප්‍රෝග්‍රෑම් එකක්, ඔක්කොම පෙන්නනවා.
    මාසෙක,දවසක,පැයක ඔක්කොම check කරන්න පුළුවන්.

    http://www.softperfect.com/products/networx/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    මටත් ඔය ප්‍රශ්නයම තිබ්බා SLT එකෙන් අපේ පැත්තට MSAN Exchange එකක් දැම්මහම හරි ගියා, දැන් 8Mbps අව්ලක් නැතිව එනවා :yes: