මචංලා දන්න කියන කෙනෙක් කියනවද slt එකේ අපි පාවිච්චි කරපු බයිට් ගාන බලා ගන්න මොකද කරන්න ඔනේ කියලා
slt එකේ උන් කලින් මේ පහසුකම දීලා තිබ්බා. දැන් එක් අයින් කරලා දැන් බලන්න පුළුවන් අපි ඉන්ටනෙට් ගිය වේලාව විතරයි පාවිච්චි කරපු බයිට් ගාන බලන්න බෑ. හැමදාම මාසේ ඉවරවෙන්නත් කලින් අපේ ලිමිට් එක ඉවරයි කියලා එනවා. දන්න කියන එකෙක් කියපල්ලකො මේකට මොකද කරන්න පුළුවන් කියලා
තව දෙයක් කොම්පියුටර් 10විතර තියන නෙට්වරක් ඇතුලේ එක එක මැෂින් වලින් ඉන්ටනෙට් පාවිච්චි වෙන ප්‍රමාණය බලාගන්න සොප්ට්වෙයාර් එකක් තියනවනම් හොයලා දෙනවද